Like us our Facebook page for keep yourself updated.

Adsense part 4 | Setup Your word pres site SEO Friendly and make On-Page/Off-Page SEO

in Adsense 438.00 Karma

Setup Your word pres site SEO Friendly and make On-Page/Off-Page SEO

ගොඩ දවසකින් සෙට් උනෙ මෙ ටිකෙ වෑඩ වඩි බන් එකයි ටිකක් පරක්කු උනෙ පොස්ට් එකක් දාන්න.

කස්ටිය දෑන් සයිට් එකක් හදලා ඈතිනෙ නෙද. ගොඩක් වෙලාවට wordpress තම ගොඩක් අය use කරන්නෙ blog එකක් නෑත්තම් website එකක් හදාගන්න. එහෙනම් බලමු කොහොමද wordpress site එකක් හරියට SEO කරගෙන්නෙ කියල. මහ ලොකු දෙයක් න පොඩි වඩ ටිකක් තියෙන්නෙ. සමහර අය හිතන් ඉන්නෙ SEO කියන්නෙ Magic එකක් කියල මොන magic වඩෙ හරියට පිලිවෙලට කරනම් site එක rank වේ සුරෙ. මම්ත් කලින් හිතන් හිටියෙ SEO කියන්නෙ ගොඩක් අමරු දෙයක් කියල. :)

තව දෙයක් ගොඩක් අය හිතන් ඉන්නෙ SEO කියන්නෙ Meta Tag and description දාන එක විතරයි කියල. එහෙම හිතන් ඉන්න අයට මගෙ බලවත් කනගටුව. :p Meta Tag and description කියන්නෙ SEO වල අතයවශ්ය පොඩි සින් එකක් විතරයි. මමත් මහ ලොකු SEO කරයෙක් නෙවෙ මතකතියගනිල්ලා. B)

එහෙනම් වඩෙට බහිමු මුලින්ම wordpres Dashboard එක ලොග් වෙන්න ඔයලගෙ site එකෙ. ඉට පස්සෙ setting>>general වලට යන්න.

දෑන් එතනට දෙන්න site එකෙ TITLE එකඉ TAGLINE එකයි. මෙක අවට ගියට දන්න හදන්න එපා. ඔයලට මතකනෙ මම keyword ගෑන පොස්ට් එකක් දෑන්මා කලින් එ විදියට ගත්ත main keyword එක එලියට ගන්න වෙලව හරි දෑන්.

උදා: මම ගත්තෙ "Graphic Design Services" අ විදියට ඔයලගෙ keyword එකත් අරන් site එකට title එකක් හදන්න වචන 60 කට වෑඩි වෙන්නෙ නෑති. වචන ගන කියක් තියනවද කියල මෙන්න මෙ සයිට් එකෙන් බලගන්න පුලුවන්. http://www.charactercountonline.com.

මතක තියගන්න අනිවර්යෙන් main keyword එක title එකටයි tagline එකටයි දාන්න ඔන කියල. tagline එක වචන 160 අඩුවෙන් යොදන්න.


මිලගට පෙර්මලින්ක්. සෙටින්ග්ස් හරි යට හදගමු. මෙතනදි ඔයලට කමති විඩියකට permalink. එක හදන්න පුලුවන් එත් එක පොස්ට් නමෙ එකට හදනවනම් ගොඩක් හොදයි හෙතුව එක තම පොස්ට් එකෙ title එක වෙන්නෙත් එ හින්දා එක SEO වලට ගොඩක් හොදයි.

යට තියන ඉමග් එකෙ විදියට permalink settings එක හදාගන්න.ඉට පස්සෙ settings save කරන්න.

දෑන් මෙන්න මෙ Plug-in ටික Install කරගමු.

1. Add Meta Tags "Link"
2. All In One SEO Pack "Link"
3. CommentLuv "Link"
4. Google XML Sitemaps "Link"
5. Related Posts Thumbnails "Link"
6. Shareaholic "Link"
7. SSL Insecure Content Fixer (SSL certificate එක තියන්වනම් පමනක් Install කරගන්න.) "Link"
8. WP Force SSL (SSL certificate එක තියන්වනම් පමනක් Install කරගන්න.) "Link"
9. WP Sitemap Page "Link"
10. WP Smush "Link"

Wordpress Plug-In ඉන්ස්ට්ටොල් කරන විදිය දන්නවනෙ නෙ.

Add Meta Tags

dd Meta Tags plug-in එකෙන් වෙන්නෙ website meta tag and description add කරන එක. මෙක menual header.php එකෙන් එඩිට් කරන්නත් පුලුවන් අත් code දන්නෙ නෑති අයට මෙක ගොඩක් ලෙසි එහෙනම් බලමු වඩෙ කරන්නෙ කොහොමද කියලා.

settings වලට ගිහින් metadeta කියන එකට යන්න.

මෙතනදි මෙන්න මෙම කොටස් 3න් සම්පුර්න කරන්න ඔන.
Front Page Description
Front Page Keywords
Global Keywords

Front Page Description එක කියන්නෙ ඔයලගෙ website එක google හරි වෙන search engine එකක හරි search කරම search engine එකෙ පෙන්නන description එක. මෙන්න මෙ වගෙ.

මෙම description එකට අනිවර්යෙන් main keyword එක use ක්‍රන්න ඔන. මොක website එක search engine එකට මුලින්ම අල්ල ගන්නෙ මෙ description එක මගින්. වචන 160 වගෙ වෙන්න හොඩ description එකක් දාන්න main keyword එකත් එකතු කරලා.

Front Page Keywords, මෙතනට ඔයගෙ website එකට අදාල keyword 5ක් 6ක් වගෙ දාන්න main keyword එක මුලින්ම දාන්න. Analysis කරල හදාගත්ත keyword තියන්වනෙ නෙද. ;)

Global Keywords වලටත් Front Page Keywords වලට දුනන් ටික දාන්න. පහල ඈති settings ටික යට තියන image එකෙ විදියට හදන්න.

All in One SEO Pack



Dashboard එකෙන් All in One SEO Pack click කරලා general settings වලට යන්න.


Home Tltle එකට කලින් අපි settings වලට general settings වලට දුන්න title එකම දාන්න. Home Description: එකට add meta tag plug-in එකෙ front page description එකට දුන්න description එකම දාන්න. Keywords වලටත් ග්ලොබල් Keywords වලට දුන්න ටික දාන්න.

මිට අමතරව ගූග්ලෙ, බින්ග් web master tool වල රෙගිස්ටෙර් වෙලා. එ දෙකම all in one seo pack එකට veryfy කරන්න.

Google: https://www.google.com/webmasters/tools/home?hl=en
Bing: http://www.bing.com/toolbox/webmaster

web master tool එකෙ රෙගිස්ටෙර් වෙල site එක veryfy කරම ඔයලට බලාගන්න පුලුවන් search engine එකක් හරහ කොපමන පිරිසක් ඔයලගෙ website එකට අවිත් තියන්වාද කියල එ වගෙම traffic source එක, search keyword සෙරම විස්තර දෙනවා. website එකෙ code or page වල error තියන්වනම් අවත් පෙන්නුම් කරන්වා.

අ වගෙම google plus එක්කවුන්ට් එක සහ google analysis අcc එකත් veryfy කරගන්න.

google, yahoo, bing webmaster too, google analysis ගෑන තෙරුනෙ නතම් comment එකක් දාන්න වෙනම ට්‍රේඩ් එකකින් පහදිලි කරන්නම්.

CommentLuv

මෙ ම plug-in එක ගොඩක් වෑදගත් blacklink වලට මොකද මෙමෙ plug-in එක install කරලා තියනවනම් වෙබ්/බ්ලොග් site එකෙ පොස්ට් වලට දාන comment වලට comment එක දාන කෙනට එයගෙ website එකක් හරි වෙන url එකක් හරි add කරන්න පුලුවන්. Default wordpress comment system එකෙත් මෙක තියන්ව නමුත් CommentLuv තියනවනම් එම url එක backllink එකක් විඩියට පෙන්නවා.

Google XML Sitemaps



මෙම plug-in එකෙන් ඔබට කරන්න තියෙන්නෙ sitemap build කියන එක click කරන්න විතරයි.

අ වගෙම ඉතුරු plug-in ටිකත් install කර තිබිම හොදයි එකින් ලොකු සෙවයක් SEO වලට සිදුවෙනවා අ නිස ඔබට settings මොකුත් වෙනස් ක්‍රිමට අවශ්ය නෑ එම plug-in ටික install කර තිබිම ප්‍රමානවත්.

WP Smush එකෙන් වෙන්නෙ media folder එකට upload වෙන files extract කිරිමක් අමගින් files වල අති බර ටිකක් අඩු කරල එම files browser එකෙ load වෙන්න යන කාලය අඩු කරන්වා.

Home page, pages, posts, files analysis, Optimization | On-Site Seo Optimization free tools, Build Backlink කරන විදිය ඉලග ට්‍රිඩ් එකෙන් දාන්නම්.

Will See you soon friends. :) :) :):):):):):):):):):):):):):)

Comments

Sign In or Register to comment.