Like us our Facebook page for keep yourself updated.

ග්‍රැෆික් ඩිසයින් බජට් ගැටලුවක්

මචන්ලා ඔන්න මමත් ආවා.....

ගැටලුව මේකයි.
අපි ඩිසයින් ප්‍රොජෙක්ට් එකක් කරනකොට රේට් එක client ට කියන්නෙ කොහොමද?
කේස් එක තියෙන්නෙ එක එක සයිට් වල එක එක ප්‍ර‍යිස් නෙ යන්නෙ Fiverr එකේ price එක ටිකක් අඩුයි. upwork freelancer වගේ ඒවයෙ price ටිකක් වැඩියි. client price එක ගැන අහනකොට price එක කියන්න පොඩි අයිඩියා ටිකක් දෙන්නකෝ.....

Comments

  • ඔක ටිකක් අමාරු කේස් ඒකක්... මොකද වැඩියෙන්ම ඉල්ලන්න ගියොත් අවුල් යන්න පුලුවන්..මම හිතන්නේ.. ඉස්සරලාම බයර්ට ටිකක් ටෝක් කරලා බලන්න.. කීයක් විතර වියදම් කරන්න පුලුවන්ද කියලා... උ ගානක් කීවොත් .. උබ සැටිස්නම් වැඩේ ගොඩ.... නැත්නම් බලලා උඹම ගානක් කියහන්... පොඩි ගණන් කියහන්... හොදට වැඩ තියේනම් ගාන වැඩි කරාට කමක් නෑ...
    -තරංග-
  • 11.00 Karma

    ඔක ටිකක් අමාරු කේස් ඒකක්... මොකද වැඩියෙන්ම ඉල්ලන්න ගියොත් අවුල් යන්න පුලුවන්..මම හිතන්නේ.. ඉස්සරලාම බයර්ට ටිකක් ටෝක් කරලා බලන්න.. කීයක් විතර වියදම් කරන්න පුලුවන්ද කියලා... උ ගානක් කීවොත් .. උබ සැටිස්නම් වැඩේ ගොඩ.... නැත්නම් බලලා උඹම ගානක් කියහන්... පොඩි ගණන් කියහන්... හොදට වැඩ තියේනම් ගාන වැඩි කරාට කමක් නෑ...
    -තරංග-


    තෑන්ක්ස් මචන් රිප්ලයි එකට. මම fiverr එකේ වැඩ පටන් අරන් අවුරුද්දක් වගේ තමයි වෙන්නෙ. freelancer upwork profile හැදුවෙ මීට අවුරුදු තුනකට විතර කලින්. ඒත් ඕඩර්ස් ආවෙ නැති නිසා Fiverr එකේ වැඩ කළා. දැන් මාසෙක වගේ ඉදන් Freelancer Upwork ආයිත් profile හදල ගත්ත.

    මට දැනෙන විදිහට මචන් Fiverr වලට වැඩ කරනවට වඩා Freelancer Upwork වල ජොබ් ගනිද්දි රේට් එක වැඩියෙන් කියන්න පුළුවන් නේද? මේක මට පෞද්ගලිකව දැනිච්ච දෙයක්. Fiverr වලට එන මගේ කස්ටමර්ල ගොඩක් ට්‍ර‍යි කරන්නෙම වැඩේ කොච්චර Quality එක තිබ්බත් $5 ට ම වැඩේ කරගන්න. ඒත් Upwork Freelancer වලදි රේට් ටිකක් වැඩිියි කියලයි මට දැනෙන්නෙ.
  • 23.00 Karma
    Fiverr valath hondata sales enakota gaana vadi karanna puluvan. Kamati aya innava loku ganakata unath ganna. Habay mama nam karanne Graphic Designing nemey.
  • 82.00 Karma
    entry level ekedhi loku ganak kiyanna ba. mulin hodha portfolio ekak hadhaganna. ita passe loku ganan walata yanna puluwan.
  • 438.00 Karma
    matanam hithenne eka depend wenne experience ekai skill ekai uda kiyala. onama kenekta wadakata bahapu gaman loku ganan illana ban ath tikak kal yaddi loku ganan katha karaganna puluwan.
  • godak adu proce kiyanna yannath epa. eka depend wenne eka eka site anuwa ubata fiverr wala khmath loku price ekak kiyanna ba. oyage packages walin balala gaana kiyanna. buyer gen ahanna wade mona wage wadakda kiyala. freelancer upwork wage nam normally fiverr walata wada ganak yanawane. uba thama eka dicision karanna ona. ekak apita paduwak welath ba. anith eka apita patta competition ekakata face karannath thynawa
Sign In or Register to comment.