Like us our Facebook page for keep yourself updated.

Business Ideas

මෙකයි මෙක සමහරවිට මෙක මෙ ෆොරම් ඒකට අදාලත් නැතුව අැති නමුත් ඔන්ලයින් සල්ලි හොයන කාටත් වැදගත් වෙයි කියලයි මම ලියන්නෙ මගේ ඊමනි ජිවතය පටන් අරන් අවුරැදු 5ක් විතර වෙනවා නමුත් මම කියලා කරගත්තු ලොකු දෙයක් නැහැ නිරපරාදේ සල්ලි වියදම් උනා ලක්ෂ ගානක ණය වෙන්න උනා හොරැ නිසා නමුත් අද යන්තං ඔලුව උස්සන් ඉන්න පුලුවන් තත්වෙකට දැන් ඒන ගමන් ඉන්නෙ මගේම කියලා පොඩිහරි බිස්නස් ඒකක් කරගන්න තමා කල්පනාව ගැරිජ් ඒකක් පටන් ගන්න කිලා බැලුවෙ හැබැයි මම මෝටර් කාර්මික පැත්ත ගැන ලොකු දැනුමක් නැහැ නමුත් මට ඒ් පැත්ත ගැන දන්න සුපිරි වැඩ කාරයෙක් ඉන්නවා නමුත්මිිනිහාට ඒකට මුදල් නැහැ පොර හැමදාම අනුන්ගේ තැන් වල වැඩ කර කර පොඩි පඩියක් ගන්නවා හවසට අඩියක් ගැහැවම ඒකත් ඉවරයි ඉතින් මිනිහත් ඒක්ක මම මෙ වැඩෙ පටන් ගන්න යන්නෙ මගෙ ඉඩමක් තියනවා ඒතන තමා පටන් ගන්න බැලුවෙ මුලින්ම පෙන්ටින් සහ ටින්කරින් වැඩ තමා කරන්න ඉන්නෙ මටත් පුලුවන් විදියට සපොර්ටි ඒකක් දිගෙන මෙක මැනෙජ් කරන්න තමයි හිතන් ඉන්නෙ මට මෙකට බඩු ටිකක් ගන්න උවමනා වෙලා තියනවා මට ටිකක් අඩුවට හරි පහසු ගෙවිමේ විදියට හරි බඩු ටික ගන්න කස්ටියගෙ අදහස් දෙන්න පුලුවන්ද හැම දෙයක්ම බොහොම නිහතමානාව භාර ගන්නවා ස්තුතියි.

Comments

  • 447.00 Karma
    business ekakata move wena eka hodai. 2nd income ekak widiyata emoney karanna. math thama emoney full time kranne lagadima wena wadakata move start karanawa.
  • 92.00 Karma
    Panchikawaththa paththe giyanam used ewa aduwata hoyaganna puluwan.
  • Lasantha said:

    Panchikawaththa paththe giyanam used ewa aduwata hoyaganna puluwan.

    මෙන්න තැන. පොඩි වටයක් දාල බලන්න. හැබැයි පරිස්සමෙන්.ලෝක අයියලා ඉන්න ඒරියා එකක් බඩුවල මිල ගණන් හරියට දැනගෙන යන්න.කාර්මික දැනුම තියෙන කෙනෙක් එක්ක යන්න.(@ Radika Weerathunga නරකද ඔයාගෙ ඊමනී ස්ටෝරියත් අපේ Success Stories Section එකේ දැම්මනම්. කට්ටියට ලොකු මෙව්ව එකක් එයි. :) )

  • 82.00 Karma
    wena income ekak hadahanne eka hodai. ubatath wade hodata igena ganna wei. kawadahari me manussaya nathi unoth garage eka wahanna wenne.
  • 37.00 Karma
    මචන් මාත් බිස්නස් කරන්නේ බං... එත් දැන් ලංකාවේ බිස්නස් නම් අනේ මන්ද... කොහොමහරි මම නමි දැන් බිස්නස් එක නවත්වන්නයි යන්නේ... මගුල.. එ්කෙන් මේහෙ කටු කාලා කලා හොයන මුදලට වඩා මාර ගාණක් හොයන්න පුලුවන් බං.. හරි එ්කෙන් වැඩක් නෑ.. උඹ දැන් පටන් ගන්න නේ හදන්නේ මොන මොන හේතු හරි හන්දා.. මගේ උපදෙස් තමා මේවා.
    *බිස්නස් plan එකක් අනිවා තියෙන්න ඔන.. නැත්නම් සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි..
    *අැත්තම කීවොත් මේ වගේ බිස්නස් එකක් කරන්න ඉස්සරලා තමන්ට එ් ගැන අත්දැකීම් තිබිය යුතුයි.සිල්ලර කඩ වගේ නෙවේනෙ..
    *තමන්ගේම තැනක් වෙනවානම් සුපිරි.rent නම් ටිකක් හිතන්න ඔින.
    *සල්ලි හොයන්න පුලුවන් උනාට වැඩක් නෑ..මේ field එක ගැන අාසාවක් තියෙන්න ඔන බං.. නැත්නම් ටික ායක් ගියාම එපා වෙනවා..

    තව තියෙනවා... කොටන්න ගියාම එපා වෙනවා.. යකෝ..
  • ube business ekata suba pathawa machn. mama oya patta nam danne na. habay wachanayak kiyanna one ube post eke mul tika gana, uba emoney kiyala mona karada danne na. emoney kiwwama dahsak dewal thynawa. thamange mahansiyen karnaa deyak katawath waradila na. example ekata group eke inna ape kattiya poddak balanna. job ekak karala awurudu 20 giyath apita ada karaganna puluwan deyak na. emoney kiyana field ekata hariyata bahapan machn. pyramid system wage dewal wadak na. eth emoney kiyanne eka neme. mamath field ekata awilla awurudu eka maray. auwrudu 4 job eka karala hewwa sallin masa 5 wage hewwa. watuna than thiynawa. ena hamadetama muna deela dawasin dawasa update wena loketh ekka idiriyata yanawa. jaya wewa machn ube business ekata
  • මම ගැන මේක පරන උන් දන්නව බං මම පෝස්ට් ඒකක් දාන්නම් තැන්ක්ස්
Sign In or Register to comment.