Like us our Facebook page for keep yourself updated.

Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්

බොහෝ දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන එකම මාර්ගය ලෙස හඳුනාගෙන ඇත්තේ ඇඩ් ක්ලික් කිරීමයි. ඇඩ් ක්ලික් කර උපයන්න පුළුවන් උපරිම ඩොලර් ශතයටත් අඩු මුදලකි. එයින් ඔබගේ ඉන්ටර්නෙට් ගාස්තුවවත් ආවරණය වන්නේ නැත. නමුත් ක්ලික් එකකට ඩොලර් එකකටත් වඩා ගෙවන බව පවසන වෙබ් අඩවි ඔබ දැක ඇති. ඒවා සියල්ලම වංචාවන් පමණයි. දැනට ඔබ එවැනි වෙබ් අඩවි වල සිටිනවානම් වහාම ඉවත් වන්න. ඔබ කරන්නේ ඔබේ කාලය හා මුදල් නාස්ති කිරීමකි. කිසිවෙකු එවැනි ඉහළ මිළ ගණන් වලට වෙබ් අඩවි වලට දැන්වීම් ලබා දෙන්නේ නැත.ගොඩාක් දෙනෙක් ඉන්නෙ නිකං ඉදලා සල්ලි හොයන්න ඒක කරන්න අමාරැයි හැබැයි ඒහෙම කරන්නත් බැරි කමක් නෑ Affiliate Marketing කියන්නෙ ඒකට තමා ඒක ගැන පස්සෙ කථා කරමු දැනට මාතෘකාව ගැන කථාකරමු...

මුලින්ම මෙතන ක්ලික් කරලාරෙජිස්ටර් වෙන්න

ඊට පස්සෙ පහසු විදියකින් රෙජිස්ටර්වෙලා ඒයාලගේ අැඩෝන් ඒක දාගන්න
මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 4-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක
.මේ සඳහා මුලින්ම $5 ක ගිෆ්ට් ඒකක් ලැබෙනවා.

Enter
කිලික් කරලා දැන් Shop All Stores මත ක්ලික් කරන්න.
තන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන හරි තව ගොඩාක් සයිට් තියෙනවා කැමති ඒකක් තොර ගන්න.
දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්.
Big Fat Payment Settings වලට ගිහින් ඔයාගෙ පෙපැල් ඒක දුන්නම කැෂ් බැක් වනවා
මෙන්න මෙ දවස් වලට තමා ලැබෙන්නෙ

Purchases Posted Between Big Fat Check Sent
Jan 1-Mar 31 May 15
Apr 1-June 30 Aug 15
July 1-Sept 30 Nov 15
Oct 1-Dec 31 Feb 15


Feb 15 කැෂ් බැක් වුන ඒකෙ ස්කිරින් ෂොට් ඒක



මෙතන තියන විදියට ඔයාලගේ ෙරපරල් ලින්ක් ඒක ප්රමොට් කරලා සල්ලි හොයන්නත් පුලුවන්










Comments

Sign In or Register to comment.