Like us our Facebook page for keep yourself updated.

Google Adsense වලින් මුදල් ඉපයිම සදහ නිවෑරදි වෙබ් අඩවියක්/බ්ලොග් එකක් සදා ගන්නා ආකාරය. Part 3

in Adsense 441.00 Karma

Domain & Web Hosting



මෙ වන විට ඔබ ඔබගෙ වෙබ් අඩවවිය සදහා profitable kwyword කිහිපයක් සොයගන අවසන් අඩුම 10ක්. මෙ අතරින් ප්‍රධාන කෙය්වොර්ඩ් එකක් තොරා ගන්න. උදා: Graphic design courses

Choose Domain Name and Register:

Domain Name එකක් ගන්නවා කියන්නෙ ඈත්තටම එතාම පහසු දෙයක් නමුත් SEO වලට friendly Domain Name එකක් buy කරන එක ගොඩක් දෙනෙක් නොදන්න කරුනක්.

ඔබ දන්නවා වෙබ්සිටෙ එකක් google, bing, yahoo වගෙ search engine එකක High PR Rank එකක් තියනවනම් daily විශාල වශයෙන් visitors ලා එම websiteස් වලට එනවා. එහෙම traffic එකක් තියන website එකක adsense කරනවා කියන්නෙ හොද අදායමක් මසිකව ගන්න පුලුවන්.

එතින් එහෙන High PR rank එකකට website එක ගන්නවා කියන්නෙ ගොඩක් අමරු වෑඩක් නමුත් හරි විදියට website එක හදල keyword එකට අදාලව post, articles දෑම්නම් ඉතා ඉක්මනින් website එක ගූග්ලෙ වල රන්ක් කර ගන්න පුලුවන්.

අනිවාර්යෙන් domain name එක ගද්දි main keyword එක ඩොමඉන් නමෙ එකට වටෙන විදියට ගන්න.
උදා: keyword "Graphic design courses"
Domain: www.graphicdesigncourses.com

ඔව් ගොඩක් අවස්තාවල ගොඩක් keyword එම විඩියට buy කරන්න බෑ එවා sold වෙල තියෙන්නෙ එතින් ඔබට කරන්න තියෙන්නෙ ඔයගෙ මොලෙ ටිකක් කල්පනා කරලා කොහොම හරි main keyword එක domain එකට යන විදියට domain එකක් හදා ගන්න එක.

දෑන් ලොකු ගෑටලුවක් තියනවා ඔයලට මම දන්නවා. copmany එකක් නෑතම් business එකක් වගෙ නමකින් domain එකක් ගද්දි කොහොමද main keyword එක domain එකට දන්නෙ කියල. එකත් ටිකක් කල්පනා කරලා හොද විඩියකට දාන්න.


Domain name එක ගන්න විට පුලුවන්නම් ය අඩුම අවුරෑදු 2 ක කලයක් සදහා ලියපදින්චි කරන්න ඔබට පුලුවන් කමක් තියනවනම් අවුරුදු 3ක් 5ක් වගෙ කාලයක් සදහා ගන්න වඩාත් හොදයි.

ගොඩක් අය එක අවුරුදදක් සදාහ domain එක අරගෙන සල්ලි හොයන්න කරන්න පුලුවන් එවා කරල එකෙන් පලක් නෑති උනම අය එ domain එක renew කරන්නෙ න එතින් එහෙම උනම අ domain එක spam වෙල යන්වා. හොද website එකක් සදහා කවදාවත් අඩු කාලයක් domain එක register කරන්නෙ නෑති බව google, bing, yahho search engine දන්නවා. දිර්ග කාලයක් ස්දහා register කරලා තියෙනවානම් එක SEO වලට ගොඩක් හොදයි.

Web Hosting:



Hosting සෙවාව ලබා දෙන company නම් ඔන තරම් තියන්වා එ අතරින් ලාබම සහා හොද පසු සෙවාවක් ලබා දෙන company එකක් තොරගන්න. මම දන්න විඩියට පහත දෑක්වෙන website වලන් හොඩ hosting සෙවයක් ලබාගන්න පුලුවන්. ඔබ වෙබ් අඩවිය wordpress මගින් නිර්මනය කරනවානම් wordpress සදහාම වෙන්වුන hosting සෙවවාන් ලබාදෙන company තිබෙනව.





මිලග කොටසින් හමුවෙමු.
1.jpg 73.4K
2.jpg 54.1K
3.jpg 169.4K
1w.jpg 146.8K
2w.jpg 163.6K
«1

Comments

Sign In or Register to comment.