Like us our Facebook page for keep yourself updated.

Google Adsense වලින් මුදල් ඉපයිම සදහ නිවෑරදි වෙබ් අඩවියක්/බ්ලොග් එකක් සදා ගන්නා ආකාරය. Part 2

in Adsense 438.00 Karma

Keyword Analysis

මෙම කොටසින් මම බලපොරොත්තු වෙනවා පහසුවෙන් Keyword Analysis කරගන්නා අකාරය මගින් ඔබගෙ keyword list එක සදා ගන්නෙ කෙසෙද යන්න. මුලින්ම ඔබ ඔබගෙ ප්‍රධාන keyword එක google තුල එන්ටෙර් කර search කරන්න. උදා: graphic design courses



ඔබට බලගන්න පුලුවන් මම එන්ටෙර් කරපු keyword එකට අදාලව google වල ads එකක් run වෙන්වා. එතින් පහසුවෙන්ම කියන්න පුලුවන් මෙම keyowrd එක google තුල buying keyword එකක් කියල. ඔබ ඔබගෙ website එකටgoogle තුල buying keyword එකක්ට අදාලව content, post තියනවානම් google adsense තුලින් උපයන අදායම වඩි වෙනව. buying keyword එකක් කියන්න profitable keyword එකක්.

එතින් ඔබට පුලුවන් මෙමෙ ලෙසි ක්‍රමය යොදා ගනිමින් profitable keyword එකක් සොය ගන්න. සෑම විටම long tail keyword එකකට යන්න. එ වගෙම google තුල ad එකක් run වෙන keyword එකකට යන්න.

එ වගෙම පහතින් තිබෙන ටූල් බර් එක යොදා ගනිම්න්ද ඔබට ඔබගෙ Keyword Analysis එක කරගන්න පුලුවන්.
https://moz.com/products/pro/seo-toolbar

තවත් විශෙෂ සොෆ්ට්වරෙ එකක් මගින් ඔබට Keyword Analysis එක කරන්න ගන්න පුලුවන් හබඉ මෙය නොමිල නිකුත් කරන එකෙ සම්පුර්න සෙවය ලබා ගෑනිමට බෑ. ඔබට එය මිලදි ගෑනිමෙන් සම්පුර්න සෙවාව ලබාගෑනිමට පුලුවන්.
http://www.marketsamurai.com/

මෙම වෙබ්සිටෙ තුල විඩ්යො ටුටොරියල් තියනවා එතින් එවා හොදින් බලලා හොඩ keyword 10ක් පමන Analysis කරගෙන තියගන්න ඔබගෙ website එකට යොදා ගෑනිම සදහා.

එහෙනම් 3න් වන කොටසින් හමු වෙමු. ඔබගෙ ගටලු යොමු කරන්න. 3න් වන කොටස SEO & Web Hosting and Domain ගෑන.
1.jpg 133.5K

Comments

Sign In or Register to comment.