Like us our Facebook page for keep yourself updated.

SEO, Keyword Research, ඩොමේන් ගන්න සයිට් හොස්ට් කරන්න අනං මනං දන්නේ නැති වුනත් ලේසියෙන්ම Adsense

edited July 2016 in Adsense 41.00 Karma
සිංහල කොටන්න කම්මැලි ඒත් කොටනව යටි අරමුණක් ඇතුව කොටන්නේ ඔව් යටි අරමුණ උඩින්ම කියන්නම් නැත්නම් හරි නෑනේ :smiley:
මගේ රෙෆරල් ලින්ක් එක හලන එක තමා යටි අරමුණ හිකිස් ඔන්න ඒනම් වැඩේ කියන්නත් කලින් ලින්ක් එක දැම්මා

http://hubpages.com/_000000001/user/new/


හරි ඒනම් ඔන්න වහල ගැහිලි නෑ කෙලින්ම කිව්වා කෙලින්ම වැඩේට බහිමු.

දැන් කට්ටියට ඇඩ්සෙන්ස් කිව්වම උන ගැනෙනවනෙ. ඔව් මටත් තාම එහෙම තමා මම මේක දැම්මට ඇඩ්සෙන්ස් කරන එකෙක් නෙමෙයි මම මේ දැන් කියන්න යන එකේ ලියපු ආටිකල් එකත් මම ලිව්වේ ලියන්න වෙන තැනක් තිබ්බේ නැති නිසා සහ ඒක හොයා ගත්ත එකා මම නිසා කොහේ හරි ලියන්නම ඕන කියල හිතුන නිසා. මගේ ලින්ක් එකෙන් ගිහින් සයින් අප් උනොත් බොලාට බලා ගන්න පුලුහං මම ලියල තියෙන්නේ මොකක් ගැනද කියල. ඒත් මට කොන්ටෙන්ට් රයිටින් බෑ ඒක නිසා මම ඇඩ්සෙන්ස් කරන්නේ නෑ හැබැයි කරන්න හිතන් ඉන්නව එහෙම කියල ඒකෙන් කියවෙන්නේ නෑ බොලාට මම මේ කියල දෙන විදියට කොරලා ගොඩ යන්න බෑහ් කියලා.

හෑ මොනාද මම මේ කියවන්නේ :open_mouth: හරි හරි ආයේ බයිල නෑ කෙලින්ම වැඩේට බහිමු :blush:

ඇඩ්සෙන්ස් කිව්වම සාමාන්‍යෙයන් ඔලුවට එන්නේ අපිට දෙයිද? බෑන් වෙයිද? කොච්චර වියදම් වෙයිද? කරල වැඩක් වෙයිද? ට්‍රැෆික් එයිද? SEO දන්නේ නෑනේ etc.. :cry: මටත් ඒම තමයි. ඒත් කොහෙන් හරි පටන් ගන්න එපැයි.

මේ තමයි ලේසිම ක්‍රමය ඒ මොකුත් ගැන හිතන්නේ නැතුව වැඩේ පටන් ගන්න
..... හබ් පේජස් .....
ඔව් ඔව් එක් තමා බ්ලොග් නෙට්වර්ක් එකේ නම. කිව්වත් වගේ මේක බ්ලොග් ලියන තැනක් තමයි හැබැයි බ්ලොගර්, වර්ඩ්ෆෙරෙස් වගේ ඔහේ තියෙන්නන් වාලේ තියෙන එකක් නෙමෙයි මේක නෙට්වර්ක් එකක් රියල් බ්ලොගර්ලා ඉන්න සහ නෙට්වර්ක් එකේ ඉන්න තමන් කැමති දේවල් ගැන ලියන අයව ෆලෝ කරන්න පුලුවන්. සරලවම බ්ලොගර්ලාගේ සෝෂල් නෙට්වර්ක් එකක් වගේ. දැන් බලමු ඇයි මේක අනෙත් බ්ලොග් එක්ක බලනකොට නැගල යන්නේ කියල,

අපිට ඔහේ හිතුන හිතුන දේවල් මේකේ ලියන්න බෑ කොපි පේස්ට් බෑ කොලිටි කොන්ටෙන්ට් විතරයි හැම ආටිකල් එකක්ම රේට් වෙන ක්‍රමයක් තියෙනව මේකේ. පයල ඉමේජ් එක බලන්න



මේකේ ආටිකල් අපි ලියන එවුවට අදාලව සර්ච් එන්ජින් වල රෑන්ක් වෙන විදියට එඩිට් කරල පොඩි සප් එකක් දෙන්න මොඩරේටර් ටීම් එකක් ඉන්නව මුන්ගේ. හැබැයි හැම ආටිකල් එකම නෙමෙයි අපිත් හොදට බර දාල ලියන්න ඕන

අනෙත් බ්ලොග් වගේ තනිකඩ බ්ලොග් ලිවිල්ලක් නෙමෙයි මේක අනෙත් බ්ලොගර්ලා ඇවිත් ඔයාලට කමෙන්ට් එහෙම දායි එතකොට ඔයත් ගිහින් උන්ගේ එවුවා බලල කමෙන්ට් එක්ක එහෙම දාල එන්න එතකොට ෆලෝවර්ලා සෙට් එකක් හදා ගන්න ඇහැක. ඒම කරාම හැම අලුත් ආටිකල් එකටම හොද ට්‍රැෆික් එකක් වදිනව මොන එස් ඊ ඕ කරේ නැතත්.

අන්තිම එක තමා ඇඩ්සෙන්ස් ගන්න අමාරු නෑ මේකට හැබැයි හෝස්ටඩ් අකව්න්ට් එකක් තමා ලැබෙන්නේ යූටියුබ් ඇඩ්සෙන්ස් කරන එවුන් නම් මේ ගැන දන්නවා ඇතිනේ. ඒකෙන් කියවෙන්නේ ඇප්රූව් වෙන්නේ නැතුව වෙන තැන්වල ඇඩ්ස් දාන්න බෑ බ්ලොගර්, යූ ටියුබ් වගේ ගූගල් ප්‍රොඩක්ට් වල නම් පුලුහං. ඒ ඇරෙන්න කිසි වෙනසක් නෑ.

ඇඩ්සෙන්ස් ඇරෙන්න හබ් පේජ් උන්ගෙම ඇඩ් නෙට්වර්ක් එකක් සහ ඊබේ, ඇමසන් ඇෆිලියේට් පහසුකම් ඇත. ඒවා ගැන නම් වැඩිය හිතන්න එපා දන්නේ නැත්නම්. ඇඩ්සෙන්ස් ඇති වැඩේ පටන් ගන්න.

*ඉතාම වැදගත් මේ සයිට් එකේ බ්ලොග් ලියලා එන ආදායමෙන් 60% පමණයි අපිට ගෙවන්නේ ඉතිරිය එයාල තියා ගන්නවා සයිට් එකේ මේයින්ටේන් වැඩ වලට සහ උන්ගේ ආදායම හැටියට සහ ඇෆිලියේට් ලට කොමිසන් ගෙවන්න. ඒක ඉතින් අවුලක් කර ගන්න එපා මොකද හැමදාම මේකේ බ්ලොග් ලිය ලියා ඉන්න කියල මම කියන්නේ නෑ ඒත් මුලින්ම ගානක් සොයා ගන්න සහ ඇඩ්සෙන්ස් ගැන එක්ස්පීරියන්ස් එකක් අරන් ඔයාගෙම කියල සයිට් එකක් හදා ගන්නකම් දෙගොල්ලටම වාසියක් වෙන විදියට තමා වැඩේ යන්නේ.

මේ වගේ සයිට් වලට කියන්නේ AdSense Revenue Sharing Programs කියල (අර ග්රූප් එකේ පත්තු වෙලා ලසා අයියාගේ ද කර්මා පල දුන්න ජාතියේ එව්වා එහෙම නෙමෙයි ඈ). ගූගල් කරල බලන්නකෝ තව මේ වගේ සයිට් ගොඩක් සොයා ගන්න පුලුවං වෙයි. මම අනෙත් එව්වා ගැන නම් දන්නේ නෑ මම ටෙස්ට් කරේ මේ දැන් කියපු එකයි තව සයිට් එකකුයි විතරයි (අවුරුදු 5 කට විතර කලින්) තාම පනපිටින් තියෙන්නේ මේ සයිට් එක තමයි තිබ්බා වගේම තියනෙවා :smiley:

ඔන්න ඔත්තුව දුන්නා වැඩේ කරන එවුන් මෙතනින් එහාට සොයාගෙන ගිහින් වැඩේ කර ගනී තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ Google Analytics කෝඩ් එක ඉන්ස්ටෝල් කරන්න, ඇඩ්සෙන්ස් අකව්න්ට් එකට ඇප්ලයි කරන්න වගේ ඒවා කරන හැටි සයිට් එකේම කියල තියෙනව ඒත් උදව් ඕනේ අයට මම පර්සනලි උදව් කරන්නම් හැබැයි මගේ ඇෆිලියේට්ලට විතරයි හොදේ. කාලය රත්තරන්නේ :smiley:

Facebook හරහා තමයි උදව් කරන්න වෙන්නේ අනෙත් සෝෂල් නෙට්වර්ක් වල ඇක්ටිව් නෑ 

http://facebook.com/yoshan1

ෆෝන් නම්බර් ඉල්ලන්නයි නිතරම කෝල් කරන්නයි ඒවා නම් හරි යන්නේ නෑ බං එ්වා හෙන කරදරයි ඒත් හොදට කරගෙන යන එකෙක් ඉන්නව නම් උදව් කරනවා බොක්කනේම මටත් ගාන කැපෙනවනෙ :lol:

මගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න මොකක්ද වගේ අය Signup Hubpages කියලා ගූගල් කරලා ගියාට කිසි තරහක් නෑ හිකිස්

එහෙනම් ලසා බොසා අැතුලු ඔන්ලයින් ඔන්ට්‍රප්‍රිනර් ක්ලබ් එකටම ජය වේවා!!!
රොබාව විසේසයෙන්ම මතක් කරනවා ඌ එක්ක චැටක් දානකොට තමා මේක ආයේ මතක් වුනේ
මැරිලා හිටියේ නැත්නම් ආයේ මොකක් හරි මගුලක් උස්සන් එන්නම්කෝ මේ පැත්තේ :smiley:

ps - ප්‍රශ්න මොනා හරි තියෙනම් කමෙන්ට් කරලා ෆේස්බුක් එකේ මැසේජ් එකක් දාපං නැත්නම් මට මතක් වෙන්නේ නෑ මේ පැත්තේ එන්න :smile:
Sign In or Register to comment.