Like us our Facebook page for keep yourself updated.

Google Adsense වලින් මුදල් ඉපයිම සදහ නිවෑරදි වෙබ් අඩවියක්/බ්ලොග් එකක් සදා ගන්නා ආකාරය. Part 1

edited June 2016 in Adsense 441.00 Karma

අඩ්සෙන්ස් වලින් මුදල් ඉපයිම සදහ නිවෑරදි වෙබ් අඩවියක්/බ්ලොග් එකක් සදා ගන්නා ආකාරය.

මුලින්ම කියන්න ඔන මෙම ට්‍රිඩ් එක මගින් වෙබ් අඩවිය හො බ්ලොග් අඩවියක් සදා ගනිම ගෑන වෑඩි විස්තරක් කරන්නෙ නෑ. ඔබට youtube or google මගින් wordpress යොදා ගෙන පහසුවෙන් වෙබ් අඩවියක් සදාගන්නා ආකාරය ගෑන බලගන්න පුලුවන්.

1. Advanced Keyword Research

මුලින්ම කරන්න තියෙන්නෙ වෙබ්සයිට් එකට keyword එකක් හොයගන්න එක. මෙක තමා හරියටම කරගන්න ඔන වෑඩෙ. keyword එකට අඩුම වචන 3ක් හො 4ක් ගන්න "long tail keyword" උදා: graphic design courses

දෑන් ඔබ keyword එක google හි එන්ටෙර් කරනන පසුව සර්ච් පිටුවෙ පහලම තියන Searches related to graphic design courses බලන්න.

ඔබට බලාගන්න පුලුවන් ගූග්ල් විසින් ඉට සමාන තවත් වටින keyword කිහිපයක් ලබාදෙනවා. එ සෑම එකක්ම "long tail keyword" එකක් නතිනම් වචන 3ක් හො 4ක් අති එකක් නතිනම් එටත් වෑඩි එකක්. "long tail keyword" එකක් ගූග්ල් එකෙ rank විමට තියන ඉඩකඩ ගොඩක් වෑඩි. ඔබගෙ වෙබ් අඩවිය ගූග්ල් එකෙ රෑන්ක් උන කියන්නෙ adsense වලින් එන අදායම වෑඩි වෙනවා..



මිට අමතරව පහත සදහන් සෙවවාන් යොදා ගනිමින් ඉතා ගුනාත්මක බවින් වෑඩි හා වටිනාකමින් වෑඩි හොද keyword එකක් සොය ගනිමට පුලුවන්.

1. Keywordini: https://serps.com/tools/keywords

මෙය ඉතම වෙගවත් සහ නොමිලෙ ලබා දෙන keyword research and suggestion tool එකකි. නොමිලෙ ලබ දෙන සේවාවෙ keyword results 2000 ට සිමා කර තිබෙන්වා නමුත් එ සියල්ලගෙම “cost per click” data සහ keyword value එක සදහන් වෙන්වා.



2. Ubersuggest: http://ubersuggest.org


මෙම සේවාව මගින් කෂනිකව keyword දස දහස් ගනනක් ලබා ගන්න පුලුවන්.

3. Google Keyword Tool: https://adwords.google.com/KeywordPlanner

google peyword planner එකෙන් සේවාව ලබා ගෑනිමටනම් ඔබට google adword වල ලියපදින්චි විමට සිදු වෙන්වා එ වගෙම එය සදහා credit card එකක් අවශය වෙන්වා. නමුත් එය මගින් අදාල keyword එකෙ පසුගිය මාස 12 සේර්ච් රෙසුල්ට්ස් බලා ගෑනිමට පුලුවන්.




මත තියා ගන්න long tail keyword එකක් ගූග්ලෙ හි රෑන්ක් විම ඉක්මනින් සිදු වෙනවා. ගූග්ල් හි රෑන්ක් උන කියන්නෙ adsense වලින් අන අදායම වඩි වෙනව. එම නිසා keyword එකක් තොර ගෑනිමෙදි profitable keyword එකක් යොදා ගන්න එය ඔබගෙ adsense අදායම වඩි කරනු ඈත.

තවත් ට්‍රේඩ් එකකින් අනිත් කොටස දන්නම්. එතකල් මෙ වඩෙ හරියට කරගන්නකො. :)
1.jpg 52.8K
2.jpg 89.5K
3.jpg 82.9K
5.jpg 51.3K
4.jpg 87.5K
«1

Comments

Sign In or Register to comment.