Like us our Facebook page for keep yourself updated.

Fiverr හැම වෙලේම online තියමු! - UPDATED

edited June 2016 in Fiverr 29.00 Karma
orders ගන්නේ කොහොමද කියල අහන ගොඩක් අයට කියල තියනවා orders ගන්න නම් account එක online තියන්න orders එන සම්භාවිතාව වැඩියි කියල. Fiverr log වෙලා හිටියට අපි fiverr.com tab එකක් load කලේ නැත්නම් ඒ කියන්නේ site එකේ සැරිසැරුවේ නැත්නම් ඔහේ tab එක open කරලා තිබ්බොත් විනාඩි 8කින් වගේ කාලෙකින් account එක offline වැටෙනවා. ඒ නිසා fiverr එකේ tab එකක් විනාඩි පහෙන් පහට වගේ refresh වෙන්න දාලා online තියාගන්න ඕනි. ඒකට addons තියනවා. Chrome එකට සහ Opera එකට හොඳට වැඩ කරන addon දෙකක් තිබුනත් මම බලපු හැම Firefox addon එකක්ම හරියටම වැඩ නෑ. Chrome එකයි Opera එකයි පාවිච්චි කරන්න බැරිවෙන හේතු තියනවා. VPS වල account දුවන අය ගොඩක් වෙලාවට ගන්නේ 1GB RAM තියන VPS. Chrome එක ගොඩක් ram එක use කරන නිසා සමහර වෙලාවට stuck වෙන්න බලනවා. Opera එක slow ගතියක් තියනවා. Firefox තමයි use කරන්න කියාපු browser එක. ප්‍රශ්නේ තිබ්බේ හරිහමන් addon එකක් නැති එක.

ඔය ප්‍රශ්නේ මගේ යාලුවෙක්ට කිව්වම එයා ඕකට ඊයේ addon එකක් ලිව්වා. අපි ඒක චෙක් කරා. තාම නම් අවුලක් ආවේ නැහැ. එන්න විදියකුත් නැති වෙයි. මේක වැඩ කරන්නේ http://fiverr.com කියල පටන් ගන්න url එකක් තියන tab වලදී විතරයි, fiverr වලටම හදපු නිසයි එහෙම හදල තියෙන්නේ ;) මම දෙන file එක download කරලා ඒක කෙලින්ම firefox එකට ඇදල දාන්න (drag and drop). එතකොට intall වෙන්න අහයි.

මේ වගේ





install කරාට පස්සේ fiverr.com/ කියල පටන් ගන්න ඕන url එකකට යන්න. fiverr.com/conversations වගේ එකකට යන්න images වැඩිය නැති නිසා ලෝඩ් වෙන්න පහසුයි. ගිහින් right click කරහම එන menu එකෙන් Auto-Reload එකෙන් Reload every 3 mins හරි 5 mins හරි දෙන්න.




මේක වැඩියෙන්ම සුදුසු VPS වල කරන අයට. මම count කරපු විදියට 240MB වගේ යනවා පැය 24ක් ඔහොම refresh වෙන්න නම්. තව කෙනෙක් බලනවනම් බලල කියන්න ආයේ බැලුවේ නෑ මම හරිද කියලවත් sure නෑ. :p

මේ ළහිරු හිමේෂ් මදුසංක හදපු Firefox addon එක. - https://goo.gl/A5X8xm

Chrome එකට - 01. ලහිරුගේ එක - https://goo.gl/NZfy1h
02. https://goo.gl/9Ocw1P

Opera එකට - https://goo.gl/vfzqOF


Chrome එකෙයි Opera එකෙයි මේ වගේ පැත්තෙන් එයි icon එක. ඒක click කරලා 5 mins, 8 mins වගේ දෙන්න.






එහෙනම් ජය වේවා! වැඩි වැඩියෙන් ඕඩර්ස් ලැබේවා! මේක හෙන සුළු දෙයක් උනත් thread එකක් දාන්නම හිතුවේ club එකට අදාළ කෙනෙක්වත් නොවී ළහිරු මේක හදල දීපු නිසා සහ ගොඩක් අයට addon එකක් දාල refresh කරන්න කිව්වට ආයේ ආයේ අහන නිසා. ජය!



ප: ලි : -
Chrome එකටයි Opera එකටයිත් මේ දැන් ළහිරු හදලා එවුවා.






INSTALL කරලා කලින් වගේම page එකේ right click කරලා active කරගන්න.


04.png 45.2K
03.png 11.1K
01.png 8.8K
02.png 17.2K
C01.png 8.8K
C02.png 17.2K
C03.png 11.1K
C04.png 14K
«1

Comments

Sign In or Register to comment.