Like us our Facebook page for keep yourself updated.

virtual private server (vps) -01

A.GA.G
edited June 2016 in General Discussions 130.00 Karma
අද කාලේ හැටියට නැතුවම බැරි දෙයක් තමයි මේ vps කියන්නේ. හරිය වතුර වගේ . අන්තර් ජාලයෙන් මුදල් හොයනවානම්. vps එකක උදව් නැතුව ඒ දේ කරන්න ලේසි නැ :| . එත් මොකද්ද මේ ssd vps කියන්නේ හොගක් අය අහනව ඒ හැමෝම මේ පොඩි වීඩියෝව බලන්නකෝ . සරලව දෙයක් තේරුම් ගන්න පුළුවන්.



ඒ වගේම අපි මේ කතා කරන්නේ remote control desktop එකක් ගැන.ඒ කියන්නේ vps එක තමන්ගේ pc එක වගේ බවිතා කරන්න පුළුවන් වගේම එය 24/7 ක්‍රියාත්මක කර හැකි අතර තමන්ට උවමනා ඕනෑම මුතු කාන්ගයක් කිරියාත්ම කරන්න පුළුවන්.හොගක් අයගේ මුදල් මෙන්ම වෙලාවද මෙයින් ඉතුරු කරගන්න පුළුවන්. කියන්න දේවල් තියෙනව එත් ලියන්න තේරෙන් නැ vps ගැන දැන ගන්න ඕනි දෙයක් තියේනම් කියන්න අහන්න .තමන්ගේ පරි ගණකය බාවිතා කරලා vps එකකට log වෙන ආකාරය මේ වීඩියෝවේ තියෙනවා..



ඒ වගේම vps වර්ග හා ඒවා බවිතා කරන විදි ගොඩක් තියනෙවා ඊලග පොස්ට් එකෙන් ඒවා ගැන කතා කරමු.ඒ වගේම කාට හරි vps මිලදී ගන්න ඕනි නම් pm එකක් දන්න.ඊලග පොස්ට් ඒකෙන් හම්බ වෙමු.


ජය ශි
serversag.com

Tagged:

Comments

Sign In or Register to comment.