Like us our Facebook page for keep yourself updated.

Deploy an SSD cloud server in 55 seconds. Get FREE $10 platform credits for new users.

Hello Guys...

SSD Dedicated Hosting ඕනෙනම් DigitalOcean තමයි හොදම. NodeJS වගේ කරන අයට වැදගත් වෙයි. මොකද shared hosting වල ගොඩක් වෙලාවට Node එහෙම install කරලා නෑ. ඕන දෙයක් මේකේ install කරගන්න පුළුවන්. No Restrictions. තමන්ට කැමති Linux Distro එකක් select කර ගන්න පුළුවන් droplet එක හදද්දී. ඉතාම පොඩි වෙලාවකින් Droplet එක ready වෙනවා. SSH වලින් log වෙන්න පුළුවන්. මමනම් SSH log වෙන්න use කරන්නේ Bash on Ubuntu on Windows. Additional Softwares මුකුත් නැතුව log වෙන්න පුළුවන්. GUI Interface එකක් ඕනෙනම් VNC Server එකක් install කරගන්න ඕනේ. එතකොට Windows වල remote desktop වගේ අපේ droplet එකට remote connect වෙලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක කරන හැටි මේ link එකේ ඇති.

How to Install and Configure VNC on Ubuntu 16.04

Server Management software එකක් ඕනෙනම් Ajenti වගේ Open Source software එකක් install කර ගන්න. Ajenti V දාගත්තොත් multiple websites host කරන්න පුළුවන් මේ panel එකෙන්ම. Manually SSH log වෙලා configure කරන්න ඕනේ නෑ.

How To Install Ajenti Control Panel on Ubuntu 13.04

How To Install the Ajenti Control Panel and Ajenti V on Ubuntu 14.04

Apache නැතුව NginX use කරනම් හොදයි. හොදම දේ තමයි මේවා කිසි දෙයක් install කර කර ඉන්න ඕනේ නෑ. Droplet එක create කරද්දී One-click apps select කරල "LEMP on 14.04" දාන්න. LEMP කියන්නේ Linux/NginX/MySQL/PHP. LAMP නම් හැමෝම වගේ අහල ඇතිනේ. මෙහෙම හැදුවම Droplet eka hadenne මේ ඔක්කොම install වෙලාමයි.

මේ තියෙන්නේ Droplet හදන තැන screenshot එකක්.



තව පොඩි දෙයක් කියන්න ඕනේ. ගොඩක් අය use කරන්නේ Payoneer වගේ debit cards නේ. හැබැයි මේ වගේ debit cards add කරගන්නනම් Account eka verify කරගන්න ඕනේ. මෙයාලගේ customer support එක පට්ට. මන් ticket එක දාල පැය 2ක් ඇතුලත වගේ account eka verify කරලා දුන්න. ඒ වැඩේ කරගන්නේ මෙහෙමයි. Ticket එකක් open කරලා කියන්න account එක verify කරගන්න ඕනේ කියල. ඊට පස්සේ Ticket ID එක Subject එක විදිහට දාල verify@digitalocean.com email address එකට mail එකක් දාන්න NIC එක හරි Driving License එක හරි attach කරලා. Driving License එකනම් වඩාත් හොදයි.

Register වෙනවනම් පහල තියන link එකෙන් register වෙන්න. $10ක් FREE හම්බෙයි. $5 Droplet එකක් මාස 2ක් use කරලා test කරලා බලන්න පුළුවන් හොදියිද නැත්ද කියල.

REGISTER NOW

මොනවා හරි ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න.

තව කාටහරි CPanel Accounts (With/Without SSH) ඕනේ නම් මට message එකක් හරි මේ post එකට comment එකක් හරි දාන්න.

Cheers!!! :)
Sign In or Register to comment.