Like us our Facebook page for keep yourself updated.

ගොඩ යන්න ඕනද?...

මං මේක ලියන්නේ ගොඩක් සතුටින් මොකද මේ දවස් වල වෙන සිද්ධි හැටියට මාර හැපි, මේ ටික කියවල ඔයාලටත් ගන්න ගොඩක් දේවල් අැති කියල හිතනවා, මේ ටික කියවල ඔයාලගේ ලයිෆ් ඒකේ ලොකු වෙනසක් වේවි. ඉතින් මොකක්ද මං කියන්න යන්නේ... මේ ඔයාලට දියුණු වෙන්න පුළුවන් පොඩි ක්‍රම ටිකක් සහ මම ලබපු අත්දැකීම් ටිකක්., ඒ කියන්නේ ඔයාලගේ ලයිෆ් ඒකට ඔයාලට කරගන්න පුලුවන් අායෝජන අවස්ථා කිහිපයක් ගැන, ඒ කියන්නේ මේ නොපෙනෙන ලෝකය වන ඉන්ටර්නෙට් තුළ නෙවෙයි, අතින් අල්ලන්න පුලුවන් භෞතික ලෝකය තුල කරන්න පුළුවන් දේවල් ගැන තමයි කියන්න යන්නේ,


ඔන්න අහගන්නකෝ; අපේ ගෙදර වැඩිපුර කාමර 2ක් තිබ්බ අපි ඒව හොදට හදල මේ සීසන් ඒකට ගෙස්ට්ලට දුන්න, මම ඉතින් පොඩියට වෙබ් සයිට් ඒහකුත් හදල Booking.com ඒකටත් දැම්මා,
මේක ඉතින් වැඩිපුර කාමර තියෙන හැමෝටම කරන්න පුලුවන්, ඒත් ඒක නෙවෙයි වැඩේ , මේක නැගලම යනෝ 15$ වගේ දවසකට දැම්මම හරි, ඉස්සේල්ලම පොඩියට ඒපැයි පටන් ගන්න නේද?
ඔන්න අපිට කාමර ගාන වැඩි කරගන්න අදහසක් අාව, හදන්න පටන් ගත්තයි කියහන්කෝ අපේ ඉස්සරහ ඉඩමේ කාමර දෙකකුයි ඒ දෙකටම බාත් රූම් දෙකකුයි පොඩියට කුස්සියකුයි, තව පොඩියට සාලෙකුයි. ඉතින් ඒ වැඩේ සල්ලි තියෙන අයට වැඩක් නෙවෙයි, ඒත් අපිට ඒක ලොකු අායෝජනයක්, මොකද ඉස්සරහට සංචාරක කර්මාන්තය දියුණු වෙනවයි කියල 2017 ලිතක තිබිල මගේ අම්ම කියනව අැහුන, ;-). ඒක හදන්නේ තට්ටු දෙකට, 1ක තට්ටුවක්වත් මේ අවුරුද්දේ ඉවරයක් කර ගන්න උත්සාහයක් දෙන් ඕන

ඉතින් මම කිව්ව නේද මම වෙබ් සයිට් ඒකක් හැදුවයි කියල ඒ වෙනුවෙන්, මම ඒක Booking.com ඒකේම Affilate Marketing වලට යෙදෙව්වා, ඔන්න තවත් විදිහක අයෝජනයක්, මෙන්න ඒ වෙබ් සයිට් 1ක ගිහින් බලන්න, Affilate Marketing ගැන මම වැඩි දෙයක්නම් දන්නේ නෑ, ඒ ගැන දැන ගන්න ඕන නම් ඉන්ටර්නෙට් කියන මහ සාගරය තුල හොයල බලන්න දැන ගන්න අැහැක් වෙයි. පස්සේ කාළෙක Google Adsence වලටත් ඉල්ලන්න ඕන මොකද වෙන්නේ බලන්න, Affilate Marketing වලින් තාම කීයක් වත් හෙයිවේ නම් නෑ ළගදි තමයි ඒක පටන් ගත්තේ.

Read More>>>
:) :)

Comments

Sign In or Register to comment.