Like us our Facebook page for keep yourself updated.

Free Lynda Premium Account For #OECSL Members

Hi,

කලින් මන් දාපු LYNDA LOGIN DETAILS වලින් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා හිතනවා , ඉතින් ඒ දාපු PREMIUM ACC එක RECOVERY කරගන්න බැරි උනා PIN NO කීප සැරයක් වෙනස් කරලා තිබ්බ නිසා. අවුලක් නෑ ඒක ඌට තියෙයි. තනියම කාලා පුරුද්දක් නැති හින්දා මම ඒක CLUB එකේ දැම්මා. ඒ දවස් වල මගෙන් ගොඩ දෙනෙක් ඇහුවා LOGIN DETAILS වෙනස් කරාද වැඩ කරන් නෑ කියලා . ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තු අය අතරේ ඒ බහුතරය හිටියෙ නෑ . මෙන්න මේක අලුත් වැඩක් හුඟ දෙනෙක් දන්නවත් ඇති , ඒත් මේක දාන්නෙ මගේ සත් සිතින් ඉගෙන ගන්න දෙයක් දෙන එකේ වරදක් නෑ කියලා මම හිතනවා . හරි වැල් වටාරම් ඕන නෑ අපි වැඩේට යන් :) ඊට කලින් හැඳින්වීමක් කරන්නත් වෙනවා ඒක නිසා සංයමෙන් මේ දේවල් ඔලුවට දාගන්න වෙයි .මේක මට හම්බුනේ දැන් සති කිහිපයකට උඩදී. මම ඔය අන්තර්ජාලයේ එහේ මෙහේ යනකොට හම්බුන එකක් තිබ්බ සයිට් එකනම් මතකයක් නෑ මොකද මම මූලිකත්වය දුන්නෙ මෙන්න මේ වැඩේට හින්දා . මේක මම දාන්නේ දවස් ගානක් ENGLISH වලින් තිබ්බ දේ TRANSLATE කරලා තේරුම් අරන් අඩුපාඩු හදලා සහා ප්‍රායෝගිකව අත් හදා බලලයි. මොකද මේකෙන් LYNDA වල PREMIUM ACC එකක් TEMPORARY අපිට තියාගන්න පුලුවන්. නෑ සල්ලි ගෙවන් නැතුව . මේ වැඩේට සත පහක්වත් වියදම් වෙන්නෙ නෑ මේක මම දාන්නේ නොදන්න අයට මිසක් සියල්ල දත් උන්ට නෙමේ. දන්න උන් ඉන්නවනම් අනංමනං නොකියා කොනට වෙන්න තව දෙයක් මේක දැම්ම කියලා මම ලෝඩ් පකීර් කෙනෙක් නෙමේ මාත් තාම FREELANCE මුල් අවදියේ ආදුනික සෙබලෙක්

හරි ඔන්න දැන් නම් වැඩේට යන්නයි හදන්නේ. මේ කියන උපදෙස් ටික හොඳට මතක් තියාගන්න සහ පිලිපදින්න. ඔයාලාට LYNDA.COM සයිට් එක ගැන මම අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕන් නෑනෙ LYNDA කියන්නෙත් SUPIRI LEARNING SOURCE INFORMATION BASE එකක් . ඒත් මේකේ ගොඩක් ඒවා සහ වැදගත් ඒවා නිකන් දෙන්නෙ නෑ අපිට ඒකට එක්කො ගෙවලා ගත්තු LIBRARY CARD එකක් තියෙන්න ඕන එහෙම නැතිනම් DIRECT LYNDA එකෙන් ගත්තු PREMIUM ACC එකක් තියෙන්න ඕනි. ඉතින් අපිට කොහින්ද $20/30 ඕකට යට කරන්න තියෙන්නෙ මේ ඒකට තාවකාලික විසඳුමක් විතරයි. අපිට LIBRARY CARD FREE හදාගන්න පුලුවන් ONLINE LIBRARIES තියෙනවා . LYNDA එකෙන් ඒ ඒ LIBRARY CARD වලට FREE ACCESS එකක් දෙනවා . මේක PERMANENTLY තියාගන්න ක්‍රමයක් නෙමේ TEMPORARY එකක් . මම PERMANENTLY තියාගන්න පුලුවන් විදිහක් ගැන තාම අත් හදා බැලුවෙ නෑ ඒත් දැනට මේක ඇති. මම තෝර ගත්තෙ NEW YORK PUBLIC LIBRARY එක. මොකද LYNDA එකෙන් ACC එක කිසි කරදරයක් නැතුව තියාගම්න පුලුවන් හින්දා. ඒත් මේක උපරිම දවස් 2/3 ටත් අඩු කාලයක් තියෙන්නෙ ඒක හින්දා තමන්ට ඕනි දේවල් බාගන්න සූදානම් වෙලා වැඩේට බහින්න. මොකද මේ LYNDA & NYPL සයිට් දෙකේම ගොඩාක් ලොකුවට VERIFICATION නෑ . ඒ කිව්වෙ IP , ADDRESS අරවා මේවා. ඒක නිසා මේ විදිහට ACC බර ගානක් හදාගන්න පුලුවන් . ඒත් මම කියන්නෙ මේකෙ වටිනාකම නොදන්න අය අතරට නොයවා මේ වැඩේ චාටර් කරගන් නැතුව තියාගන්න පුලුවන්නම් හොඳයි කියලා. නැත්තම් වෙන්නෙ අර පයිවරේ GRAPHIC LOGO GIGS වලට වෙලා තියෙන දේ තමා , හරි මේකට ඕනි දේවල් තමා
>> FAKE EMAIL එකක්
( EX - mchnadmin@අහවල්.කොම්)
>> NOTE PAD එක OPEN කරලා තියාගන්න වෙනවා
>> IDM DOWNLOAD MANAGER එක STAND BY තියාගන්න

උපදෙස් -

කරන දේ මන් STEP BY STEP දාන්නම් ඒත් LIBRARY CARD එක එක දිගට හදන්න වෙනවා. මොකද NYPL SITE එකේ SESSION EXPIRE & TIME OUT SCN එක තියෙනවා. මේක බල බල වැඩේ කරන්න ගියොත් දීපු DETAILS අමතක වෙනවා ඒක නිසා හොදම වැඩේ CHROME WINDOW දෙකක් OPEN කරගෙන POST එක කියවන ගමන් එක දිගට කරන් යන එක. සහ දෙන USER NAME & PASSWORD / PIN NO / BARCODE NO , #NOTEPAD එකේ TYPE කරගන්න එක , මොකද SITE එක ටයිම් අවුට් ගියාම දීපු ඩී ටේල් මුකුත් BACKUP වෙන්නෙ නැති නිසා.

>> LIBRARY CARD එක හැදුවට පස්සෙ ආය LOGOUT නොවී තමන්ට ඕනි ඒවා DOWNLOAD කරගෙනම වැඩේ ඉවර කරලා දාන්න , මොකද මේ හදන LIBRARY CARD එක ටිකක් හොර වැඩක් වගේ එකක් හින්දා. ඒක LYNDA එකෙන් ඉක්මනට නැතත් පස්සෙ SERVER වලින් CHECK වෙලා LIBRARY CARD SUSPEND කරන හින්දා. හොඳම වැඩේ තමන්ට ඕනි ඒවා මොනාද කියලා මුල සිට වෙන් කරලා තියාගන්න එක. හරි වැඩේ පටන් ගමු මම පියවරෙන් පියවර කියන්නම් , හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න.

01 පහල SITE එකට යන්න
> www.nypl.org

02 GET A LIBRARY CARD කියන තැන CLICK කරන්න


03 ඊට පස්සෙ එන PAGE එකේ යටම තියෙනවා
> RESEARCHERS VISITING THE LIBRARY FROM OUTSIDE OF NEW YEARK STATE කියලා එකක් . එතන තියෙනවා APPLY කියලා එකක් ඒකෙන් තමා අපිට අයදුම් කරන්න තියෙන්නෙ


04 ඊට පස්සෙ තියෙන්නෙ අපිට NYPL එකේ APPLICATION එක FILL කරන්න . පහල SS එකේ තියෙනවා පුරවන්න ඕන විදිහ ඒකේ PERSONAL INFO වලට කැමති කැමති දෙයක් පුරෝලා දාන්න මම පුරෝලා තියෙන විදිහට ,

> ADDRESS PART එක පුරවද්දි SS එකේ තියෙන ඒවම දාලා FILL කරන්න



05 ඒක FILL කරාට පස්සෙ යට තියෙන
> SUBMIT CARD APPLICATION එක උඩ CLICK කරන්න


06 ඊට පස්සෙ එනවා CONFIRMATION PAGE එකක්. ඒකේ තියෙන DETAILS ටික NOTE PAD එකේ SAVE කරගන්න (COPY & PASTE) TEMPORARY BARCODE එකත් SAVE කරගන්න .
> ඊට පස්සෙ LOGING TO YOUR ACCOUNT NOW AND CHOOSE A PIN කියන තැන CLICK කරන්න . LOGIN එකේදි අපිට තියෙන්නෙ PIN NO එකක් දෙන්න ,


07 දැන් කරන්න තියෙන්නෙ SAVE කරගත්ත BARCODE NO එක BARCODE OR USER NAME කියලා තියෙන තැන PASTE කරන්න
> PIN NO එකක් දෙන්න
ප.ලි -
> අංක 4 යුත් PIN NO එකක් දෙන්න
> REPEATED NO දාන්න එපා
>>>> ( 1113 / 3331)
> එකම NO දෙකක් දාන්න එපා
>>>> ( 6969 / 6767 )
>SUBMIT කියන තැන CLICK කරන්න




08 දැන් ආයෙම අලුත් PIN NO එකක් දෙන්න වෙනවා කලින් වගේම ඒ PIN NO එක නැතුව වෙන NO 4 ක PIN NO එක දීලා SUBMIT කරන්න


09 හරි දැන් CARD එක හදලා ඉවරයි . එතන තියෙන DETAILS ටික NOTE PAD එකේ වෙනම SAVE කරගන්න . ඒ වගේම දුන්නු අලුත් PIN NO එකත් ඒ ලඟින්ම TYPE කරගන්න මොකද සරලව කිවුවොත් ID & PW එක වෙන්නෙ අන්තිමට SAVE කරගත්තු LIBRARY CARD NO එකයි PIN NO එකයි නිසා


10 හරි දැන්
> www.lynda.com එකට ගිහින් SIGN IN වෙන්න


11 ඊළඟට එන PAGE එකේ
> SIGN IN WITH YOUR ORGANIZATION PORTAL කියන තැන CLICK කරන්න


12 ඊට පස්සේ අපි LOGIN වෙන ORGANIZATION එකේ URL එක අහනවා . අපේ LIBRARY CARD එක NYPL එකේ නිසා nypl.org කියලා URL එක දීලා CONTINUE කරන්න


13 ඊට පස්සෙ LIBRARY CARD NO එකයි PIN NO එකයි දීලා LOGIN වෙන්න


14 ඊට පස්සෙ FIRST NAME එකටයි LAST NAME එකටයි අපි කලින් LIBRARY CARD එක FILL කරපු NAME එකම දීලා හදාගත්තු FAKE EMAIL එක දීලා SAVE කරන්න එතකොට වැඩේ සම්පූර්නෙන්ම ඉවරයි.


දැන් ඔයාටත් LYNDA එකේ PREMIUM ACC එකක් තියෙනවා ඕන දේවල් ටික සෙනිකව DOWNLOAD කරගන්න LOGOUT වෙන්න එපා. NOTE PAD එකේ DETAILS SAVE කරගන්න. මේක ඊළඟ දවසෙත් USE කරන්න පුලුවන් උනාද බැරි උනාද කියලා COMMENT එක්කින් මතක් කරලා කියන්න .



>>>>>> මොකක් හරි අපැහැදිලි දෙයක් තියෙනවනම් මට P.M එකක් හරි මෙතම COMMENT එකක් හරි දාන්න මම පුලුවන් වෙලාවට ඒවට ,REPLY එකක් දෙන්නම්.
එහෙනම් අපි ගියාවෙ , පුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න .


ඔය පුතීලට ජයීන් ජයම වේවා .. !!! :)
Sign In or Register to comment.