Like us our Facebook page for keep yourself updated.

අතේ තියෙන සල්ලි පොඩි ගානක් ආයෝජනය කරල සල්ලි හොයමු.

edited November 2016 in General Discussions 14.00 Karma


image




Fiverr සෙට් උනේ නැති, Forex කෙලවගත්ත අයට ගොඩක්ම වටින පෝස්ට් එකක් වේවි. ඉවසීම තියෙනවනම් මේක සල්ලි උල්පතක්.




හැඳින්වීම


Merchant Shares කියන්නෙ ආධුනිකයන් සඳහා ගැලපෙනම investing website එකක්. Forex, Stock market ගැන අහල ඇති නේද? මෙතනදි වෙන මූලික සිද්ධාන්තය මේකයි. අපි ආයෝජනය කරන මුදල් මෙම සමාගමේ සිටින Professional traders ලා මගින් Forex, stock market, commodities, web ads සහ crypto coins යන අංශ 5 යටතේ නැවත ආයෝජනය කරනවා. (මෙම traders ලා අවම වශයෙන් වසර 5ක පලපුරුද්ද සහිත ඉතා දක්ෂ අයයි. ඔයාලටත් මේ සුදුසුකම් තියෙනවනම් trader කෙනෙක් විදියට අයදුම් කරන්නත් පුලුවන්.) එම ලාභයෙන් බොහොම සුලු ප්‍රමාණයක් අපට ලැබෙනවා. අපි ආයෝජනය කරන මුදලෙන් දෛනිකව 0.25%-2.25% ලෙස උපරිම ආයෝජන මුදලින් 50%ක් පමණයි අපට ගෙවීම් කරන්නෙ. ඉතිරි සියලුම ආදායම මෙම සමාගමේ Tradersලට, සමාගමේ වියදම් සඳහා වෙන් කෙරෙනවා.



 උදාහරණයක් ලෙස $100ක් ආයෝජනය කලොත් පොලී වන $50 සමඟ සම්පූර්ණ $150ක් පමණයි අපට ගෙවීම් කරන්නෙ. මේ ලාභය අපිට ලැබෙන්නෙ දෛනිකව. ආසන්න වශයෙන් දෛනිකව අපි ආයෝජනය කරන මුදලෙන් 1%-2%ක් වගේ තමයි අපට ලැබෙන්නෙ. ඒ කියන්නෙ ආසන්න වශයෙන් දවසට $1 ගානෙ දවස් 140-150ක් වගේ (මාස 5ක් වගේ) යද්දි අපට සම්පූර්ණ  මුදල ලැබෙනව.



හොඳම දෙය තමා අපට දෛනිකව ලැබෙන මුදල නැවත ආයෝජනය කරන්න පුලුවන් වීම.  උදාහරනයක් ලෙස අපි $100ක් එහි දෛනික පොලිය සමඟ වසරක කාලයක් ආයෝජනය කලොත් වසර අවසානයේ අපට $400කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙනවා. ආසන්නව වාර්ෂික පොලිය 300%ක් වෙනවා. (ලංකාවෙ බැංකු වල ජ්‍යෝෂ්ට පුරවැසියන්ට දෙන වාර්ෂික උපරිම පොලී අනුපාතය 15% යි.) පොලී නැවත ආයෝජනය නොකර මාස 5ක් සඳහා පමණක් ආයෝජනය කර මාස 5කට පසු මුලු මුදල ආපසු ගන්නේනම්, මාස 5ක් සඳහා 50%ක පොලියක් ලැබෙන නිසා වාර්ෂික පොලී අනුපාතය 120%ක් (මාසික පොලිය 10%ක්) පමණ වෙනවා.



Merchant Shares කියන්නේ විශ්වාසනීයත්වය උපරිමයෙන් ඇති සමාගමක්. දැනට මොවුන්ගේ ගෙවීම් පිළිබද කිසිදු ගැටළුවක් මතුවී නොමැත.




සම්බන්ද වන්නේ කෙසේද?


බොහෝ විට නිකරුනේ Account සෑදීම අවම කිරීමට මෙම සමාගම සමඟ register වීමට දැනට සම්බන්ධ වී සිටින සාමාජිකයෙකුගෙන් ආරාධනාවක් (invitation) ලබා ගැනීමට සිදු වෙනවා. ඒ කියන්නෙ referral link එකකින්ම පමණයි ලියාපදිංචි විය හැක්කේ. පහත දක්වා ඇත්තේ මගේ referral link එකයි. කැමති අයට ඒ හරහා සම්බන්ධ වෙන්න පුලුවන්. අකමැති අයට වෙන කෙනෙකුගේ invitation එකක් ලැබෙනා තෙක් සිටීමට වෙනවා.



Register Now !



මෙහිදී සියලුම තොරතුරු සත්‍ය තොරතුරු පමණක් සැපයීමට කාරුණික වන්න. සියලුම තොරතුරු සපයා Sign Up වූ පසු email එකට Account Activation link එක එක්ක mail එකක් ඒවි. ඒකෙන් login වෙන්න.





මොනවද ඕන සුදුකම්?




මේ හා සම්බන්ධ වීමට අවශ්‍ය සුදුසුකම වන්නේ වයස අයුරුදු 16 සපුරා තිබීම පමණි.



Continue Reading...

Comments

Sign In or Register to comment.