Like us our Facebook page for keep yourself updated.

හැම දෙයක්ම වෙනස් වුනා

:D මම අශේන් :D
මේ පැත්තට බර වුනේ O/L කරලා ගෙදර ඉන්නකොට තමා එතකොට මට INTERNET යන්න මොනවත් තිබ්බේ නැහැ.. O/L වලට කලින් CLZ CUT කරලා තමා INTERNET Cafe ගියේ එහෙම Cafe ගිහිනුත්ප ගෙදර මාට්ටු වෙලා හොදට ස්සේ O/L ඉවර වෙලා නැදෑයෙක් ගෙන් ඉල්ලගෙන තාමා ඔය පැත්තට අවේ එතකොට මට කියල PC එකක් තිබ්බේ P3 මැෂිමක් එකෙන් තමා ඉතින් පටන් ගත්තේ ඉතින් මුලින්ම මම කරේ ඔය ADD Click සීන් තමා පස්සේ තේරුනා මේක බොරු වැඩක් හැම වෙලාවේම ADD click කර කර හිටියට වැඩක් වෙන් නැහැ කියලා ඊට පස්සේ ඒ සීන් එක ඇත ඇරියා තාත්තා කරේ ඉතින් වඩු වැඩ මොරටුව කිව්වොත් ඉතින් වඩු වැඩ නෙහ් ඉතින් O/L ඉවර වෙලා ගෙදර ඉන්නකොට තත්තතට උදව් කරලා පොඩ්ඩක් වැඩ ඇහෙම කරලා තම මුලින් DONGLE එකක් ගත්තේ එකත් ඉතින් නොරමල් එකක් ඇහෙම ඇහෙම හිටිය ඇහෙමම A/L ඇහෙමත් කරා a/l කරලා ගෙදර ඉන්නකොට COURSE එකකුත් කරා WIJAYA එකේ එකට සල්ලි දුන්නෙත් ගෙදරින් ඊට පස්සේ ඔන්න මමයි තව යාළුවෙකුයි JOB එකකට ගියා කියන්න සතුටයි එතන දවස් 8ක් යන්න කලින් දෙන්නටම එපා වුන ඊට පස්සේ උටයි මටයි වැඩේ තේරුණා උන්ට එපා වෙන විදියට වැඩ කර අන්තිමට උයි මමමයි CLZ Cut කරනවා වගේ JOB එකත් cut කරා කරලා උයි මමයි MC පැත්තේ රවුම් ගැහුවා අන්තිමට ඔහොම මාසයක් විතර ජොබ් එක කට්ට කලා අන්තිමට පඩි හම්බුනේ රු 6000 ඔන්න ඕක තමා මුලින්ම හම්බ කරේ.....

ඊට පස්සේ එතැනින් නැවතුණා .....

ඊට පස්සේ තාමා මම fiverr එක ගැන මුලින්ම දැන ගත්තේ අපේ school එකේ අයියා කෙනෙක්ගෙන් Bhadraji Madhushan එයා තම කිව්වේ මල්ලි ගෙදර ඉන්න එකේ පොඩ්ඩක් internet job ගැන බලන්න කියල ඉතින් ඊට පස්සේ කිව්වා මෙන්න මෙහෙම fiverr කියල site එකක් තියේ පොඩ්ඩක් බලපන් කියලා...
ඉතින් ඊට පස්සේ ඉතින් ඕකට ගියාට මම account එකක් හිටන් හැදුවා ඉතින් හදුවට වැඩක් වුනේ නැහැ subject එක දන් නැහැ කොහොමද කරන්නේ කියලා අන්තිමට Bhadraji කියන dail එක ගෙදරත් ඇවිත් account එකක් ඇහෙම හදල දුන්නා එත් වැඩේ metter නැහැ

ඊට පස්සේ ඌ කිව්වා මෙහෙමයි අපේ school එකේ Eranda Madushan Senarathna කරන්නෙත් එක කියලා ඒ කාලේ ඉතින් මම Eranda ට වාඩා ෆිට් එකක් තිබ්බේ Eranda ගේ මල්ලිත් එක්ක Anu Senarathne ඔන්න ඔහොම ඉතින් ඊට පස්සේ Anu Senarathne කියන dail එක තමා මට Screen Shot ගහලා මට එව්වා GIG එකක් දාන විදිය අන්තිමට කොහොම කොහොම හරි GIG එකක් දැන්මා එත් දන් නැහැ account 1ක ට වඩා හැදුවොත් කෙල වෙනවා කියලා මම කොහොම හරි account එකක් හැදුවා ..

එහෙම එහෙම කොහොම හරි මාස 2ක් විතර කට්ට කලා ඔර්ඩර් එකක් එහෙම දාගත්තා එත් ඒ ORDER එකෙන් මට හම්බුනේ 4.5 Star එකක් ඊට පස්සේ ඒ account එකට order ආවේ නැහැ ඊට පස්සේ මම Fiverr අත හැරියා... එහෙම නිකන් FB එකෙන් ඊට පස්සේ Viraj Madusankaව සෙට් වුනා එහෙම එහෙම ඉන්නකොට Viraj ව ෆිට් වුනා ඒ ෆිට් එකෙන් Viraj මට කොහොමද order ගන්න කියලා order ගන්න පොඩි trick එකක් කියලා දුන්නා ඒ කාලේ එලි වෙනවකම් වැඩ කරා හොදට order අවා එහෙම කරනකොට මම මුලින්ම කරේ SLT එකෙන් package එකක් ගත්තේ ඊට පස්සේ කරේ පොඩි P C එකක් ගත්තා එහෙම කොහොම කොහොම හරි account එක ගොඩ ගෙන ගියා...

*Account ගොඩක් කෙල වුනේ අනිත් අයට account හදන්න ගිහින් දැන් මේ මම කරගෙන යන්නේ මගේ 12 වෙනි account එක එක දැන් ගොඩ ගෙන යන්නේ

කියන්න සතුටුයි මට ගොඩක් ය උදව් කරා...

ඒ හැමෝටම ගොඩක් ස්තුති... (Y) <3

එත් එක ප්‍රශ්නයක් මුලදී මට ගෙදරින් තිබ්බා
මේ ජොබ් එක හැමදාටම තියේද කියලා මම ඉතින් ඊට පස්සේ ගෙදරට ඔක්කොම විදිය කියල දුන්නා..

එහෙම එහෙම ඉදලා අන්තිමට මම වැඩ කරන්න හොද LAP එකක් ගත්තා

ඊට පස්සේ කාලයක් ඉදලා මම BIKE එකකුත් ගත්තා

දැන් ඉතින් තියෙන Target එක තමා පොඩි රෝද 4ක වහනයක් ගෙන එක ...

එහෙම ඊට පස්සේ මම ගෙදර වගකීම් ගොඩක් බාර ගත්තා මම දැන් සතුටින් මගේ දේවල් හැම දෙයක්ම සාර්ථකව කරගෙන යනවා

එක දෙයක්

හැම දෙයක්ම ලගට එනකම් ඉන්න එපා
ඒවා අපේ ලගට ගෙන්න ගන්න විදියට වැඩ කරන්න ....

එක දෙයක් අපිට වලවල් කපපපු කට්ටියම දැන් ඇවිත් අපෙන් අහනවා කොහමද මේක කරන්නේ ඔය සිරාද මටත් කියලා දීපන් කියලා

ඔන්න එකකයි සීන් එක ...

කැප වෙලා වැඩ කරොත් ඉතින් ගොඩක් දේවල් දේවල් කරන්න පුළුවන් ..

ඔබට ජය ... :)

ආයෙත් එන්නම් ...
බුදුසරණයි ...

Comments

Sign In or Register to comment.