Like us our Facebook page for keep yourself updated.

ඇඩ්සෙන්ස් ගොඩ දාගන්න

යාලුවනේ,

මුලින්ම මේ වගේ ෆෝරම් එකක් හදල අපිට ගොඩ යන්න, දැනුම එකතු කර ගන්න අවස්තාවක් ලබලා දුන්නට බොහොම පින්.

මම උත්සහ කරනව ඇඩ්සෙන්ස් ගොඩ දාගන්න.
මට දැනට සම්පූර්නයෙන් අනුමත උන ඇඩ්සෙන්ස් ගිනුමක් තියෙනවා. මම මේ ගිනුම හැදුවේ 100% ඇත්ත විස්තර දාලා ලන්කාවේ විදියට. ඒ වගේමයි, අනුමත කර ගන්න යොදපු වෙබ් සයිට් එක නම් මගේ නෙමේ. මම වෙන කෙනෙකුට කරපු සයිට් එකක්. මන් ගාව තමා තාක්ශනික අයිතිය තියෙන්නෙ.

දැන් මට අවශ්යයි මේ ගිනුම භාවිත කරලා ඇඩ්සෙන්ස් අදායමක් ගන්න පුලුවන් හොද වෙබ්සයිට් එකක් හදා ගන්න. ඒ සඳහා මට වචන 250-300 පමන අලුත් ආර්ටිකල් ඉන්ග්‍රීසි බසින් ලියන්න පුලුවන්. මට හොද ආරම්බයක් ගන්න උදව්වක් දෙන්න. මගේ උත්සහය මසකට ඩොලර් 350-400 අතර අදායමකට යන්නයි.

බොහොම ස්තූතියි

Comments

  • 441.00 Karma
    :) adsense walin normal income ekak ganna website ekata oraganic traffic ekak ona aduma daily 100 Real visitors wath. oraganic traffic eke source eka searchengine walin gannam site eka SEO karala rank karaganna wenawa natham direct traffic hadaganna ona. Adsense oyage site ekata dala maseta kiyak hoyanna puluwan weida kiyala hariyatama kiyanna ba a depend wenne oya use site walata use karana cpc eka anuwa saha visitors la ana country eka anuwai.
  • machn ubata articles liyaganna kawahari hire karanna puluwan. Fiverr , Upwork wage ewa walin. habai Trusted sellers lawa witharak use karanna. gana aduwata wachana godak dena ayawa sure naha :)
Sign In or Register to comment.