Like us our Facebook page for keep yourself updated.

ATTENTION - ACCOUNT WARNING - Fiverr



Fiverr එකේ මම කරන්නේ App/software development. ගොඩක් clients ල requirement ඒක text chat එකෙන් හරියට ගන්න බැරි නිසා Skype ඉල්ලනවා. අද යවපු එකකට තමයි මෙහෙම උනේ. මම යැව්වේ



කියල කළවම් කරලා. එත් බඩු මාට්ටු. :/ ඒ මැසේජ් ඒක අහු උන ගමන් CS එකට ටිකට් එකක් දැම්ම requirement gather කරන්න මේ chat ඒක ප්‍රමාණවත් නැහැ මොකද කරන්නේ කියල. ඒකට තාම රිප්ලයි නැහැ.

මම තාම level 1. ලොකු අත්දැකීමක් නැහැ. එකවුන්ට් ඒක බ්ලොක් වෙලා නම් නැහැ. කොහොමද skype වගේ දෙයක් client ට යවන්නේ අහු නොවෙන්න.
App development වගේ දෙයක් හරි communication එකක් නැතුව කරන්න බැහැනේ :(

-ජය වේවා!
ggg.PNG 17.1K
erer.PNG 11K

Comments

  • CS REPLY
    *********************
    Thank you for contacting us. Whenever you offer a Skype Gig, make sure that any information relevant to the Gig is shared on the order page to avoid any misunderstandings.

    In other words, If certain information is needed for the completion of a Gig and clearly stated in the Gig Title/Description and approved by our Editors then its ok but you have to make sure you communicate on the order page.
    *************************
Sign In or Register to comment.