Like us our Facebook page for keep yourself updated.

Fiverr එකේ තඩි Files transfer කරන්න විසදුමක්

edited September 2016 in Fiverr 15.00 Karma
Fiverr එකේ Video editing / VFX & Motion Graphic / Graphic වගේ කරන අයට ඒ වගේම ටිකක් ලොකු ෆයිල් යවන්න වගේම,
ගොඩක් වෙලාවට අපිට client ලා මුණ ගැහෙනවා කිසිම දෙයක් තේරුමක් නැති, file ගොඩක් එවනකොට ඒවා compress කරලා එවන්න කිව්වත් නොතේරෙන අය , Bulk photo editing එහෙම කරනකොට , image 50 ක් විතර එක එක upload කරනවා ඊටපස්සේ ඉත්න් අපි *ක ඉරාගෙන Download කරනවා එකින් එක :s ,මේක අපෙත් කාලේ කන වැඩක් . ඉතිං මේකට විසදුමක් තමයි මේ කොල්ලෝ සෙට් එකට කියන්න යන්නේ ,
මේක Fiverr Rules වලට පටහැනිද කියල නම් දන්නේ නැ, මේකේ වැඩ්ඩො ටිකක් එකත් කියන්ට ,

මේක කරන්න නම් උබලට dropbox account එකක් ඕනේ වෙනෙවා , ( සමහ අය දන්නවත් ඇති ) හැබැයි විශේෂත්වය තමයි අපිට Email එක වත් අපේ details වත් client ට දෙන්න ඕනේ නැ ,

1. Dropbox account එකක් හදාගන්න ,
2. ඊට පස්සේ account එකට Log වෙලා menu එකේ තියන File Request කියන එක click කරහන්ට.
3. ඊට පස්සේ එකේ තියන File Request කියන Icon එක click කරන්න


4. next ඔයාලට ඒ folder එකට නමක් දෙන්න මම නම් Fiverr Upload කියල නමක් තමයි දුන්නේ



5. ඊට පස්සේ next ගිහින් එකෙන් එන ලින්ක් එක copy කරනිල්ල , මේ ලින්ක් එක තමයි අපි client ට යවන්නේ , මේකෙන් පුළුවනි අපේ personal details expose කරන්නේ නැතුව , එයාලට ඕන වන large file upload කරන්න , ඒ වගේම Download පැත්තෙන් , Dropbox download දෙනකොට Auto Compress file එකක් create වෙලා download වෙන නිසා කාලෙත් ඉතුරුයි , කට්ට කාගෙන බාන්න ඕනෙත් නැ



මට නම් වැඩ කරගෙන යනකොට මේක හේනට Useful උනා , විශේෂයෙන් දැනුමක් නැති client ලත් එක්ක , එයාලට මේ ලින්ක් එක දුන්නම මේක open කරලා file ටික drag & drop කරන්න තියෙන්නේ.

මේ සිං එකේ වැරැද්දක් තියෙනවනම් දන්නා අය කියහල්ලා,
1.jpg 15.9K
2.jpg 44.9K
3.jpg 43K
4.jpg 26.8K

Comments

Sign In or Register to comment.