Like us our Facebook page for keep yourself updated.

Fiverr Goda Yanna Me Karunu 5Wadagath

edited September 2016 in Fiverr 5.00 Karma
මම කියන්නම් මම දන්නා දෙය මම ලෝගෝ කරන නිසා වැඩි දුරක් යන්නේ කොහොමද ලොකු ගානක් හොයාගන්නේ කොහොමද ඔර්ඩර්ස් නැද්ද ඔක්කොටම පොඩි විසදුමක්. ගොඩක් කට්ටිය මගෙන් අහනවා ගිග් ලිස්ට් කරන්නේ කොහොමද කියලා එහෙමයි කියලා හැමදේම ලේසි නැ ඔයා ලෝගෝ ඩ්සයින් කරන කෙනෙක් නම් මේවා වැදගත් වෙයි
1. මුලින්ම ඔයා හොදට බයර් එක්ක ඉංගිරිස් කතා කරන්න බයර්ට හිත දිනා ගන්න ඔර්ඩර් එකක් ගන්නා වෙලාවේ ඉදන් ඕඩර් එක දෙනා වෙලාව දක්වා ඔයාට වැරද්දක් පේනවා නම් එක කියන්න එක ගැලපෙන්නේ නැ කියලා එකට කරුණු දෙන්න එයා එකට කැමති ඔයා වගේ පළපුරුදු කරයෙක්ගෙන් එයාගේ ලෝගෝ එක ගැන දැනගන්න. හදන්නම් වලේ හදලා යවලා ඔයාට නෙගටිව් තමයි තරු 5 අවත් දවසක එක බලපානවා. එක නිසා ඉංගිරිස් ටිකක් ඉගෙන ගන්න

.
2. පුළුවන් ඉක්මනට ඩ්ලිවරි කරන්න එහෙමයි කියලා ෆේක් ඩිලිවරි දන්න නම් එපා කෙලවෙන්නේ ඔයටමයි, ලේට් නම් බයට තේරුම් කරන්න හැගීම්බර දෙයක් දාලා උබ බස් එකේ එන ගමන් කොහේ හරි ගියා අපු ගමන් ඩිලිවරි කරනවා නැතිනම් . උගේ වැඩේට තව වෙලා ඕනේ මොකද ඔයා අලුත් බයර් කෙනෙක් නිසා ඔයාගේ වැඩේට මම ගොඩක් මගේ ඔලුව එතනට දෙනවා පරණ එකෙක් උනත් එහෙම කියන්න ඔයා පරණ බයර් කෙනෙක් නිසා ඔයාගේ වැඩේට මම ගොඩක් මගේ ඔලුව එතනට දෙනවා වගේ.


3. පුළුවන් තරම් දක්ෂතාවය ඇති කෙනෙක්ට කියලා වැඩ කරගන්න සල්ලි බලන්නත් එපා වෙලාව බලන්නත් එපා මොකද ඔක්කොටම වැඩිය වැදගත් සාම්පල් එක, එක වැදගත් ඔයාට හැම දේටම වැඩිය. දක්ෂතාව තියෙන එක්කෙනා පොඩ්ඩක් ගාන වැඩි උනත් එයා නිසා ඔයාට එන ඕඩර් ගාන වැඩි වෙනවා ඔයාට තරු 5ක් අවත් ඔයාගේ ඩිසයින් තක්සේරු කරන පිරිසට වැඩිය අවතක්සේරු කරන පිරිස වැඩි. එක නිසා ඔයා 20% තියාගෙන හරි වැඩේ හරියට දෙන්න හැම තිස්සෙම වැඩේ කරන එකාට 50% දීලා ඉන්න එපා මොකද උටත් එපා උනොත් වැඩේ හරියට දෙන්නේ නැනේ අවංකව වැඩේ කරපන් . අරුටත් සලකලා.


4. ඊට පස්සේ ගිග් එක ලස්සන ඉංගිරිසි වලින් හරි ඉංගිරිසි දන්න ඕක දැක්කම හිත හැදෙන්න ඊට පස්සේ ගිග් එකේ සම්ප්ලේ 3ත් ලස්සනට දන්න කවර එකත් අනිත් pdf 2ත් දන්න අනිවාර්යෙන්ම. අනිත් එක ඩිලිවරි කරන්නේ හොද ලස්සන ඩිසයින් එකක් නම් පොර්ට්ෆොලියෝ එක පෙන්න ඩිලිවරි කරලා වැඩිය ගතියක් නැතිනම් එක ඉන්බොක්ස් එකට යවන්න අරක වෙන විදියට ඩිලිවරි කරලා rar කරලා හරි එහෙම කරොත් හැමදාම තියෙන්නේ ඔයාගේ ලස්සන පොර්ට්ෆොලියෝ විතරයි ජරාව නැ.


5. සල්ලිම බලන්න්න එපා බයට පුළුවන් දේවල් කරලා දෙන්න හරියට සෝර්ස් එක දීලා රිවිසින් එක ෆ්‍රී දීලා දෙන ෆයිල් ගාන වැඩියෙන් දීලා උට ඔෆර් එකකුත් දෙන්න වැඩේ ඉවර උනාම ඔයාලගේ අනිත් ගිග් ගැනත් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. මුටුවල් ඕඩර් දෙන එවුන්ට ලොකු සින් දාන්නම එපා බ්යර්ට බනින්න එපා කොච්චර කේන්ති ගියත් ඔකේ සර් දෙන්නම් කියපන් ඕන දෙයක්.
ඔය දේවල් උබලා රැක ගත්තේ නැතිනම් කෙල වෙන එක වැඩි ඇතක නෙමෙයි :D ඉස්සරහට තවත් වැදගත් වෙන ටිකක් දැන්නම් ඔයා කරුණු ටිකත් කැටගරි කරලා. එටකොට තවත් වැදගත් වෙයි . තවත් තෝරගත්ත පිරිසකට ගිග් එකක් ලිස්ට් කරලා දෙන්නම් :3

Comments

Sign In or Register to comment.