Like us our Facebook page for keep yourself updated.

Adsense Part 5

Homepage, Pages, Posts, Files Analysis, Optimization | On-Site Seo Optimization free tools, Build Web 2.0 Backlink

මේ ටිකෙ ගොඩක් බිසි එකයි මෙ පොස්ට් එක දාන්න පරක්කු උනෙ. ට්යිම් තියන විදියට ටික ට්ක ලිව්වා. ඇඩ්සෙන්ස් කරන ගොඩක් අයට තියන ලොකු අවුලක් තම කොච්චර මහන්සි වේලා සයිට් එකක් හදුවත් එකට හරියට ට්‍රෑෆික් එකක් එන්නෙ නැති එක. සයිට් එක ට්‍රෑෆික් එන්නම් සයිට් එක සෙර්ච් එන්ගින් එකක රැන්ක් වෙලා තියෙන්න ඔන නැත්ම එකට හොද referral ලින්ක් හදලා තියෙන්න ඔන.

කොපමන බ්ලැක් ලින්ක් තිබුනත් ගූග්ල් එකෙන් එන ට්‍රෑෆික් එක තරම් වටින වෙන වෙබ් සයිට් ට්‍රෑෆික් එකක් නෑනෙ එ හින්ඩ ඔයලා උපරිම උත්සහා කරලා ඔයලගෙ සයිට් එක රැන්ක් කරගන්න බලන්න. ගුග්ල් වල රැන්ක් උන සිටෙ එකක් තියනවා කියන්නෙ නිදාණයක් වගෙ තමා. කොහොමද ගුග්ල් එකෙ සයිට් එකක් රැන්ක් කරගන්නෙ මෙක ලෙසි වැඩක් නෙවෙ හැබැයි මම කලින් කියලා දුන්න විදියට වැඩ ටික කරලා හොද profitable keyword එකක් හොයගෙන සයිට් එක හැදුවනම් සයිට් එක රැන්ක් කරගන්න පුලුවන්. මතක තියගන්න ගුග්ල් එකෙ සයිට් එකක් රැන්ක් වෙන්නම් ඔයල හදන සයිට් එකෙ quality contents තියෙන්නෙ ඔන. එ කියන්නෙ ඔයලා සිටෙ එක දාන පොස්ට් unique වෙන්න ඔන වෙන තනිකින් හරි වෙනත් වෙබ් සයිට් වලින් කොපි කරලා සයිට් එක හදලා වැඩක් නැ.

හරි දැන් බලමු මහන්සි වෙලා හදාගන්න සයිට් එක හරියට SEO කරගන්නෙ කොහොමද කියලා. මම මෙන්න මෙ Titles වලට අදාලව SEO පර්ට් කරගන්නෙ කොහොමද කියල කියල දෙනවා.

1. Home Page Optimization (onsite-seo)
2. Blog Post, Page, Image Optimization (onsite-seo)
3. Best SEO PLUG-IN for Wordpress SEO (onsite-seo)
4. Build Web 2.0.Backlink For website (offsite-seo)

Home Page Optimization

එහෙනම් වැඩෙ පටන් ගමු. මුලින්ම Home Page එක SEO කරමු. ප්‍රදානම දෙ තමා Home Page එකට ටිකක් ලොකු content එකක් දාන්න ඔන අඩුම words 2000ක් වත්. Home Page එක එ විදියට තිබුනම සයිට් එකට එන අය ගොඩක් වෙලා සයිට් එකෙ රැදෙනවා එ කියන්නෙ Bounce රටෙ එක අඩු කරගන් පුලුවන්. E හින්ද Home Page එකට ලොකු content එකක් දාන්න ටිකක් විතර මහන්සි වෙලා.

ඉට අමතරව පහලින් ලිස්ට් කරලා තියන සියලුම දෙවල් home page එකට අතුලත් කරන්න ඔන. ඉට කලින් වෙබ් සයිට් එකට SEO plug-in එකක් ඉන්ස්ටොල් කරලා නැත්තම් එක දැන්මම කරන්න. මෙන්න මෙක ගොඩක් හොදයි Get PlugIn

මෙන්න ලිස්ට් එක:

Title tag
Description tag
H1 tag
H2 tag
H3 tag

මෙන්න මේ තැන් වලට අනිවර්යෙන් ඔයා ගත්ත Main Keyword එක දාන්න ඔන හෙතුව ගූග්ල් එකෙන් මුලින්ම අල්ල ගන්නෙ ඔයට තැන් ටික අ හින්දා එ තැන් වල Main Keyword එක තියනවානම් සයිට් එක රැන්ක් වෙන්න තියන ඉඩකඩ වැඩි.

උදා: Graphic Design Courses

මිට අමතරව home page එකට ගන්න images වල ALT TAG වලටත් main keyword එක දාන්න. තව SEO plug-in එකෙ score එක ග්‍රීන් color වෙනකම් එකෙ තියන විඩියට settings හදාන්න ටික හදාන්න.

Pages, Post and Image Optimize

පොස්ට්, පෙග්ස්, ඉමෙග්ස් Optimize කරන විදිය බලමු දැන්. පොස්ට් එකක නැත්තම් අර්ටිකල් එකක් හරියට අපි ලියුමක් ලියන්වා වගෙ වැඩක් තමා. මුලින්ම මතක තියගන්න අර්ටිකල් එක ලියන්න යන කිවොර්ඩ් එක මම උදා: Graphic Design Courses

හොම් පෙග් එක වගෙම තමා මෙකත්. පොස්ට් එකෙ Title එකට කිවොර්ඩ් එක දාන්න ඔන. එ වගෙම slug එකට slug එක කිව්වෙ URL එකට.
ඉට පස්සෙ Main Keyword එක First Paragraph එකට දාන්න ඔන. එ වගෙම කලින් කිව්වා වගෙ මෙ ටිකත් Main Keyword එකත් එක්කම use කරන්න.

Title tag
Description tag
H1 tag
H2 tag
H3 tag

එ වගෙම පොස්ට් එක ගන්න images වල ALT TAG එකත් Main Keyword දාන්න. එක image එක upload කරන වෙලවෙම හදාන්න.
image එකෙ name එක upload කරන්න කලින්ම හදලා දාන්න. image එකෙ caption එක, ALT එක, description එක අනිවර්යෙන් දාන්න.

BackLink Building

BackLink කියන්නෙ මොකක්ද කියලනම් ඔයාලා දාන්නවා අතිනෙ. BackLink කියන්නෙ ඔයලගෙ website එකට පිවිසිම සදහා වෙන්ත් තැනක තබන යොමු කිරිම offsiteSEO කියන්නෙ. මුලින්ම මම ඔයලට පොදුවෙ BackLink තියන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්නම්.

BackLink හදාන්නෙ කොහොමද?
BackLink හදන්න ගොඩක් අමරුද?
මොනවද මෙ High-Quality BackLink කියන්නෙ?
BackLink වර්ග මොනවාද?
හදන BackLink එකකින් වැඩක් වෙනවද කියලා බලාගන්නෙ කොහොමද?

BackLink හදාන්නෙ කොහොමද?

අපි බලමු කොහොමද මෙක පියවරෙන් පියවර කරන්නෙ කියලා. කියන්නෙ මොකක්ද කියල ඔයලා දන්නවනෙ දැන් එතින් දැන් තියෙන්නෙ එ දේ කරන්න. එ කියන්නෙ ඔයලගෙ website එකට එන්න වෙන website එකක ලින්ක් එකක හදන එක. දැන් ටිකක් කල්පනා කරන්න අපි කොහොමද වෙන website වල ලින්ක් එකක දන්නෙ. එක්කො අ website එක කරන කෙනාට සල්ලි ඩිල බැනර් එකක වගෙ දාන්න වෙනවා නැත්ම වෙන විඩියකට දන්න වෙනවා. නැ නැ සල්ලි දිල ලින්ක් හදන්න ඔන නැ එහෙම දන එවත්ව් අඩක් වෙන්නෙ නැ. එ හින්හ අපි බලමු නොමිලෙ අපෙ posts එක්කම website එකත් දලා backlink ගන්න පුලුවන් website මොනවද කියලා. මෙවට තමා වෙබ්.2.0 සිටෙස් කියන්නෙ.

මෙන්න තියනවා High PR WEB 2 SITE ලිස්ට් එකක්.
http://wordpress.com/
http://www.merchantcircle.com/
http://www.wix.com/
https://www.tumblr.com/
http://www.weebly.com/
http://rhizome.org/
http://blog.fc2.com/
http://www.zoho.com/
https://www.couchsurfing.org/
http://www.webs.com/
http://www.newsvine.com/
http://www.rediff.com/
https://evernote.com/
http://www.cabanova.com/
http://www.own-free-website.com/
http://www.zimbio.com/
http://www.blog.co.uk/
http://www.dailystrength.org/
http://www.shutterfly.com/
http://myanimelist.net/
http://hubpages.com/
http://www.purevolume.com/
http://socialmediatoday.com/
http://areavoices.com/
http://webstarts.com/
http://www.redbubble.com/
http://www.dmusic.com/
http://www.spruz.com/
https://jux.com/
http://crowdvine.com/
http://www.gather.com/
http://www.sitew.com/
https://www.smore.com/
http://www.ourstory.com/
http://www.kickofflabs.com/
http://www.ziki.com/
http://www.jambase.com/
http://www.asianave.com/
http://www.migente.com/
http://www.geckogo.com/
http://travelplus.wayn.com/
http://www.soup.io/
http://www.devhub.com/
http://www.sosblogs.com/
http://www.webgarden.com/
http://snappages.com/
http://business.blinkweb.com/
http://workitmom.com/
http://www.webspawner.com/
http://pen.io/
http://www.doomby.com/
http://www.blogbaker.com/
දැන් එතින් තියන ප්‍රශ්නෙ කොහොමද මෙ සයිට් වලින් බැක්ලින්ක් හදාන්නෙ කියලා නෙද. මම කලින් දුන්න සයිට් ලිස්ට් එකෙ තියෙන්නෙ High PR වෙබ්. 2.0 සයිට් ලිස්ට් එකක්. මෙ සයි වල ඔයලට පුලුවන් නොමිලෙ ලියපදින්චි වෙලා ඔයලගේ ප්‍රොෆෆිල් එකක් හදාගන්න එතින් අ හදන ප්‍රොෆෆිල් එක තමා BACKLINK එක වෙන්නෙ. එ කියන්නෙ ඔයා හදන ප්‍රොෆෆිල් එක හදද්දි ඔයලට පුලුවන් COMPANY NAME, DESCRIPTION එ වගෙම ඔයලගෙ WEBSITE එක අතුලත් කරන්න අන්න එ විදියල අතුලත් කරන WEBSITE ලින්ක් එක තමා BACKLINK එක වෙන්නෙ. එතින් මෙ හැම WEBSITE එකකම REGISTER අල PROFILE එකක හඩල WEBSITE එක ලින්ක් කරන්න එකෙ ප්‍රතිපල ඔයලට ඉක්මනට ලැබෙයි. එ වගෙම මෙ විදියට හදන BACKLINK එකක QUALITY එක වඩි හෙතුව එ හදන BACKLINK හදන්නෙ HIGH PR SITE වල හින්දා.

දැන් තව ප්‍රශ්නයක් අනිවර්යෙන්. blogger, WordPress වගෙ site වල profile හදන්න බැනෙ එතින් එවගෙන් BACKLINK හදන්නෙ කොහොමද.
blogger, Wordpress free blog සයිට් වලින් profile හදන්න බරි උනට free blog එකක ලැබෙනවනෙ. එතින් එ නොමිලෙ ලැබෙන blog එකෙන් Quality BACKLINK එකක් හදාගන්න පුලුවන්. එක කරන්නෙ මෙහෙමයි.

මම මුල ඉදන්ම කිව්වා වගෙ කිසිම හෙතුවක් නිසා වෙනත් වෙබ් සයිට් වලින් content, articles කොපි කරලා ඔයලගෙ සයිට් වල දාන්න එපා. එකෙන් කිසිම වැඩක් වෙන්නෙ නැ. එ හින්ද මහන්සි වෙලා unique content ලියල ඔයලගෙ වෙබ් සයිට් එකෙ දාන්න එතකොට ඔයලගෙ සයිට් එකට්ත් unique වෙනව එ වගෙම search engine වල rank කරගන්න්ත් පුලුවන්. එහෙම article ලියලා හදන වෙබ් සයිට් එකට ෆ්‍රී බ්ලොග් සයිට් වලින් backlink ගන්නෙ මෙහෙමයි. ඔය main සයිට් ලියන niche එකට අදාලව පොඩි පොඩි content 3ක් 4ක් ලියන්න වචන 250ක් වගෙ අඩුම එ content අර ෆ්‍රී බ්ලොග් වල පොඩ්ට් එකක් විදියට පොස්ට් කරන්න එහෙම පොස්ට් එක හදලා දාද්දි main site URL එකත් අ content එකට ADD කරන්න. උදා: content එක අවසනෙට "ර්‍Read more about graphic design courses" කියල අ word එක ලින්ක් කරන්න, නැත්තම් කෙලින්ම වෙබ්සිටෙ එක දාන්න. වගෙ ඔයලට කැමති විදියකට related විදියට.

Profile හදන website වලඉන් profile හදලා website එක ලින්ක් කරල එකෙනුත් BACKLINK හදාගන්න. තව නෙට් එකෙ සේර්ච් කරල ෆ්‍රී බ්ලොග්, profile site හොයලා හම එකකම unique content හදලා quality BACKLINK හදාන්න.

Blog, Forum, Website commenting BACKLINK

මෙමේ ක්‍රම මගින්ද පහසුවෙන් BACKLINK හදාගන්න පුලුවන්. ෆොරම් මගින් BACKLINK ගන්න විදිය මුලින්ම බලමු.

මුලින්ම ඔයා කරන නිචෙ එකට අදාල ෆොරම් ලිස්ට් එකක් හොයගන්න. අදාල නැති හැම එකකම මෙක කරන්න ගිහින් නිකම් බොරුවට scam වෙන්න එපා. එ හින්දා නිචෙ එකට අදාල හොද ෆොරම් ලිස්ට් එකක් හොයගෙන අවගෙ ලියපදින්චි වෙන්න එක මහ ලොකු වැඩක් නෙවෙනෙ ඔනම කෙනෙක්ට ෆ්‍රී රෙගිස්ටෙර් වෙන්න පුලුවන්. දැන් රෙගිස්ටෙර් උන ෆොරම් වල ට්‍රේඩ් කියවලා බලන්න. ඔයලට හොයගන්න පුලුවන් ෆොරම් වල අහලා තියන ප්‍රශ්න අවට ඔයලගෙ වෙබ්සිටෙ එකෙ පිලිතුරු තියෙන්න පුලුවන් ප්‍රශ්න ගොඩක් එ ෆොරම් වල තියෙනවා එතින් අවගෙ ට්‍රේඩ් එකකට reply කරන්න වෙබ්සිටෙ එක ලින්ක් කරල. එක කරගන්න විදිය මම කියන්න ඔන නැනෙ. තව ඔයාලට ට්‍රේඩ් එකකඉන් ඔයලගෙ වෙබ්සිටෙ එකෙ තියන ඩෙවල් ගන පොඩි content එකක ලියල website එකත් එක්කම ට්‍රේඩ් එකක දාන්න පුලුවන්. ෆොරම් වලින් BACKLINK ගනෙ එහෙම තම. තව ගොඩක් ක්‍රම තියන්ව එ එ විදියට BACKLINK ගන්න ටිකක් කල්පනා කරලා මොලෙ පවිචි කරලා බලුවොත් ඔන තරම් ක්‍රම ඔයලට හොයගන්න පුලුවන්.

එ වගෙම ඔයලගෙ නිචෙ එක අදාල වෙනත් website, blog site වල තියන පොස්ට් වලට ඔයලට post කරන්න පුලුවන් ඔයලගෙ වෙබ්සිටෙ එකත් ලින්ක් කරල එකෙනුත් ඔයලට හොද බcක්ලින්ක් හදාගන්න පුලුවන්. සැ.‍යු Blogger, Wordpress වගෙ ෆ්‍රී බ්ලොග් දෙන සිටෙ වල comment BACKLINK විදියට ගනන්ගැනෙන්නෙ නැ එවා. Non-Follow Link ලින්ක් විදියට එ website වල system එකෙන් හදලා තියන හින්දා.

Get BACKLINK with Guest Posts website

මෙහිදි වෙන්නෙ මෙම website මගින් අපිට එම website වල පොස්ට් දැමිමෙ පහසුකම ලබා දෙනවා. එතින් එම වෙබ්සිටෙ වල රෙගිස්ටෙර් වෙල Quality article එකක දෙකක් ලියල පොස්ට් කරන්න මතක අතුව ඔයලගෙ website එකත් ලින්ක් කරන්න. එ ක්‍රමය මගිනුත් පහසුවෙන් BACKLINK හදාගන්න පුලුවන්.

Website List:
http://www.shoutmeloud.com/list-of-50-best-blogs-that-accept-guest-posts.html

copy content දාලා profile එක scam කරගන්න එප. හොඩ quality content හැමවෙලෙම දාන්න. Hubpages කියන්නෙත් අවගෙම හොද වෙබ්සිටෙ එකක්.

තව Youtube, Vimo වගෙ ෆ්‍රී video sharing website වලට video upload කරල ඔයලගෙ website එක ලින්ක් කරල BACKLINK හදාගන්න පුලුවන්.

තව ගොඩක් ක්‍රම තියන්වා. තව පොස්ට් එකෙකින් තව විස්තර ටිකක කියන්නම් දැනට මෙ ටික බලන්න. මම ලියලා තියන සමහර වචන වල අඩුපඩු ඇති අවට sorry. ප්‍රශ්න තියන අවා reply කරන්න හමොටම answer කරන්නම්.

එහෙනම් සුභ දවසක්. :)
Tagged:
«1

Comments

  • Thanks machan, Godak vatinawa :)
    keep it up !!!
  • 64.00 Karma
    niyamai machan. balan hitiye umba me post eka daanakal. :smile: eelanga post ekath ikmanata daahan
  • chamrox said:

    niyamai machan. balan hitiye umba me post eka daanakal. :smile: eelanga post ekath ikmanata daahan

    ela. puluwan ikmanata dannam
  • thada thada thawa SEO gana dhanna api balaa sitinawa :smile:
  • අම්මෝ මේක නම් වටිනවා චන්න අයියේ <3 <3
    ගොඩක් කල් හොයා හොයා හිටපු දෙයක්.. ආයේ කියන්න වචන නෑ සුපිරි :smile:
  • Godak wedagath saha watina lipiyak. Mata gatalu kihipayak thiyanwa mchn.

    1. Home Page Optimization , sambandawa

    oya kiyana vidiyata keyword ekata adala website ake home page ake tiyenna oni article ekak, ae article ake wachana 2000k aduma tiyenna oni SEO frendly liyawuna.

    ex : keyword - simple indian recipes

    website ( Home Page Optimization ) - http://simpleindianrecipes.com/

    me keyword ekayi website ekayi godak durata samana wenawa mchn uba kiyana vidiyata, " simple indian recipes " keywrd eka search karala simpleindianrecipes.com site ekata yana kenata home page Optimization ekak dakinna puluwan.

    eth oya keyword ekatama menna me site ekath enawa : http://indian.food.com/

    http://indian.food.com site ake home page Optimization ekak na neda mata therena vidiyata, ake tiyenne wenath post wala featured images witharayti neda?

    ithin indian.food.com wage site ekak oya kiyana Home Page Optimization wenne nathi nisa SEO walata galapenne na neda?

    ahema nathinam indian.food.com wage site ekak unath apita SEO frendly kara ganan pulwuanda?

    Meka mchn pal;aweni prashne vitharayi hode :D
  • thada thada thawa SEO gana dhanna api balaa sitinawa :smile:

    dannam

    hoda prashnayak. Search engine ekaka monama welawakawath website eke pitatha penna thiyana wisthara balanne na. website eke athulatha thama search engine eken index wenne. dan oya kiyana widiyata indian.food.com site eke home page eke menna me "simple indian recipes" keyword ekata adala content nathi unata mulu website ekama saha backlink gathama a keyword ekata adlawa rank wimak thama wela thiyenne. oya kiayanawa wage meka seo friendly website ekek newe eka hari. anith eka me domain eka godak parana gomain ekak a hinda me keyword ekata kalayak thisse rank wela thibila thiyanwa.

    me keyword ekata hoda SEO website ekak hadala quality backlink haduwanam oyata unath mekata rank karaganna puluwan. :)
    1.jpg 45.5K
  • Thanks Channa, mage palaweni prashneta hoda pilithurak labuna. mokada mamath hadapu site ake home page ekata gihama article ekaka na thiyenne okkoma keywords walata dapu post wala featured images witharayi.

    2. BACKLINK - web 2 & commenting (sambandawa)

    Mama danan tharamin on site SEO ekakata passe ite ekak rank wenan balapana wedagathma sadakaya thama offsite SEO hewath backlinks

    mamath oya me kiwwa kramawedema anugamanaya kara, mage mitrayo dennekge magapennima yatathe. man kare mehemayi.

    a) oya list aken hodayi kiyala hithena web 2 site 10k thora gatta, wena wena emails use karala sites 10ma haduwa (foot prints nathiwenna)

    b) accounts/sites tikak paran wenan tiyala ewata article wenama liyala backlinks haduwa. mekedi mama salakilimath una dawas 3kata ekak wage danna. mokada foot print ahu nowenna saha natural wenna.

    c) mita amatharawa blog/forum/site wala commenting kara nich ekata galapenna, ewagedith use karapu siyaluma emails ekin ekata wenas ewa, habayi comment waladi article kihipayak liyala ewa spin karala thama anith commenting walata use kare.

    namuth gataluwa masa 3k welath site eka rank unema na. low compition keyword ekak welath. kisima black hat method ekak use uneth na.

    Link building wala mita wada hoda link juies ekak hadunwala denna puluwannam godak watinawa. site ekakhadala kochchara kalekinda backinks gahanna oni, index wela kochchara kalekinda, google ekata black mark wenne nathi widiyata koomada parissam wenen wage dewal mata dana ganan oni.

    ita amathawama mama karapu krama wede weraddak tiyanwada saha ewa kohomada hada ganne kiyalath mata dana ganan oni yaluwa.

    Aye prashna ahane nathuwa inna porondu wenna nam ba :D

    pprofiles account ekama email ekekin haduwa kiyala aulak na. thawa backlink post ekaka masekata sarayak update unath aulak na. week ekakata ekak hodatama athi. oya backlink build karaddi same content eka danna athi multiple profile, free blog site walata, backlink 100k haduwoth index wenne 30k wage ethin ehema index wena backlinks scam unoth site eka google eke flag wenawa. hodama de thama hama welema unique content backlink walata liyana eka. eka wena thanaka aya use kranna epa. thawa backlink build karaddi site eke link add karanna epa. hama welawema main site eka witharak link karanna.backlink content ekakata duma words 200k wath use karanna.
  • mama commenting walata witharayi spin kare, website hadapuwa okkoma content liwwa. man thora gattu nich ka awul athi godak welawata.

    link buiding wala mita wada deyak tiyanwada egena ganna? man karagena yana widiya sarthakada?

    niche eke aulak na. keyword eke aulak thiyenne. backlink hadana widiya hodai.
  • 64.00 Karma
    machan channa mama google search karaddi me link eka hambune.
    https://www.onlinedimes.com/21-free-authority-backlink-sources/

    me article eka gena mokada hithenne? mewa blackhat methods da? me kiyala thiyena site walin backlink ganna me widihata karala kela weida?

    mewagen backlinkgathtoth scam scor eka wadi wei
  • 4.00 Karma
    @channamoney text content අඩු site එකක් (මොනවහරි online සර්විස් ටිකක් දෙනවා වගේ site එකක්) ගොඩගන්න අමාරුද?
Sign In or Register to comment.