Like us our Facebook page for keep yourself updated.

89% Old Fiverr Account

edited September 2016 in Fiverr 14.00 Karma
මචන් අවුරුදු 3ක් විතර පරණ 89% fiverr account එකක් තියෙනව. ලෙවෙල් 2 ලෙවෙල් 1වෙලා 90%ට වඩා අඩු උන නිසා. එක 90% rate එක පන්නගත්තොත් වෙනද වගේ orders එයිද?

Machan parana 89% fiverr account ekak thiyenwa (3 years withara). Level 2 eka level 1 une 89%ta bassa nisa. Reason eka thamai deliver karaganna bariwa orders cancel una eka. a dawas wala rate system eka thibbe nhane mchn. thumbs up and thums down thibbe.
Me account eka 90% pannagaththoth orders eida wenada wage?

Comments

  • Boho durata orders enne nathi wei.
  • Gig එක ලිස්ට් උනොත් රේටින්ග් අදාලම නෑ මචං..
    මං දන්න කෙනෙක් 78% තිබ්බ අකවුන්ට් එකකටත් ඕඩර් අරන් දැන් 100% කරගත්තා.
    ගිග් එකේ රේටින් තමා ඕඩර් එන්න ගොඩක් වෙලාවට බලපාන්නේ. ගොඩක් බයර්සලා අකවුන්ට් එකේ රේටින් බලනවා අඩුයි.
    ඕකෙන් අලුත් ගිග් එකක් දාල ෆේක් ඕඩර් 4ක් විතර දාගෙන 5 Star Review දාගන්න. ගොඩක් දුරට ගිග් එකේ හැටියට ලිස්ට් වෙන්න ඉඩ තියෙනවා. ලිස්ට් උනොත් අනිවා ඕඩර් එනවා රේටින්ග් අඩු උනාට :smile:
Sign In or Register to comment.