Like us our Facebook page for keep yourself updated.

Fiverr එක්ක දිගු ගමනක් යන්න Tip & Tricks (අලුත් අයට ගොඩක් වැදගත් වේවි)

edited June 2016 in Fiverr 45.00 Karma

හොදයි කස්ටියමට $ ගලාගෙන එන B) සුභ දිනයක් කියන ගමන් වැඩේ පටන් ගමු.. (ටිකක් දිගු ලිපියක් වේවි අවසන් වෙනකල් කියවන්න)

මුලින්ම මම කියන්නම් මම ගැන මම තරුක් බංඩාර එදිරිසුරිය, andropain.blogspot.com අඩවියේ නිර්මාණකරු වගේම ඇඩ්මින් වරයා..
වෙබ් ඩිවෙලොපර් කෙනෙක් වගේම සොෆ්ට්වෙයා ඉංජිනියරින් ෆලෝ කරපු කෙනෙක්,ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. මම ගැන ඔයිට වඩා විස්තර ඕන නෑ කියලා හිතෙනවා (මම ගැන මෙහෙම කියන්නේ මම ෆේස්බුක් ගෘප් එකේ ඇක්ටිව් සාමාජිකෙක් නෙවෙයි නිසා)


අපි ඔක්කොම දන්න අපේ $ උල්පත Fiverr හරියට කලොත් අපි ගොඩේ ගොඩ කියන දේ මුලින්ම කියන්න ඕන. මම මෙතන කියන්න යන්නේ නෑ Fiverr එකවුන්ට් එකක් හදන විදිය වගේම Gig දාන එක ගැනවත්. මම කියන්න යන්නේ Fiverr වලදී අපේ ගමන ඉදිරියට යන්න කරන්න පුළුවන් දේවල් ගැන.කොටින්ම කියනවා නම් Fiverr වලින් දියුණු වෙන්න අපි කට්ට-කපටි වෙන්නේ :D කොහොමද කියන එකයි මම මේ කියන්න යන්නේ..

හොදයි කවුරුවත් නොදන්නා, වගේම අවදානය යොමු නොකරන දෙයක් තමා අන්තර්ජාලයෙන් නොමිලේ අරන් අපිට අන්තර්ජාලයටම සල්ලි විකුනන්න පුළුවන් කියන දේ.. ඔව් අපිට ගොඩක් දේවල් මේ එක්ක කරන්න පුළුවනි මම ෆයිවර් පටන් ගත්තේ එහෙමයි.. ෆයිවර් ගොඩ යන්න Torrent කියන්නේ හොද ආයුදයක් කියලා මම කියනවා කට්ටිය බලයි Torrent කොහොමද ෆයිවර් ගොඩ යන්න උදව් කරන්නේ කියලා Torrent කියන්නේ අද වෙනකොට ලෝකයේ වැඩිම පිරිසක් පාවිචි කරන නිදහස් බාගත (ඩවුන්ලෝඩ්) සේවයක්. (Torrent කියන්නේ මොනවද කියලා නොදන්න අය මෙතනට ගිහිල්ලා බලන්න Torrent කියන්නේ මොකක්ද කියලා andropain.blogspot.com/2015/02/what-is-torrenting.html ඉතින් අපි ගෙවලා ගන්න ගොඩක් Design අපිට මේ හරහා නොමිලේම ගන්න පුළුවනි
උදාහරණයක් විදියට පහල තියන ප්‍රිමියම් Design තියන වෙබ් අඩවි වල

Graphicriver.net
Themeforest.net
Codecanyon.net
Videohive.net
Audiojungle.net
Photodune.net
3docean.net
Shutterstock.com


ගොඩක් Design, Torrent හරහා අපිට නොමිලේ ගන්න පුළුවන්.. සුළු දැනුමක් තියන කෙනෙක්ට උනත් ලේසියෙන්ම
ලැබෙන Source File එඩිට් කරලා ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. Design එක ඒ විදියටම විකුනන්නේ නැතුව ටිකක් වෙනස් කරලා විකුනන්න මොකද නැතිනම් Fiverr CS එකෙන් වගේම ඉසෙල්ලා කියපු අඩවි වල Design අයිතිකරුවන් ගේම ඇද්දොත් ඔයාගේ ෆයිවර් එකට සුභ ගමන් කියන්න වේවී...

අපි බලමු කොහොමද මේක කරන්නේ වගේම මොනවද අවශ්‍ය කියලා

මුලින්ම අපි බලමු මේ වැඩේට පාවිචි කරන්න පුළුවන් වෙබ් අඩවි මොනවද කියලා

  1. www.kat.cr
  2. torrenthounds.com/
කියන වෙබ් අඩවි තමා දැනට මේ වැඩේ කරන්න හොදම අඩවි..

මෙහෙමයි කරන්නේ

මුලින්ම අපි උදාහරණයක් ගමු මට ඕන හොද Premium Quality Logo ටිකක් ගන්න,
යන්න මම කලින් කියපු

  1. www.kat.cr
  2. torrenthounds.com/
අඩවි දෙකන් එකකට මම ගන්නම් www.kat.cr
මෙන්න අපි හොයපු දේ ඕනවට වඩා අපිට ලැබිලා

කරන්න තියෙන්නේ Torrent මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගැනීම වගේම තමන්ට උවමනා විදියට වෙනස් කිරීම විතරයි.. මම කියන්නේ නෑ අනුන්ගේ දේවල් අරන් තමන්ගේ වගේ විකුණන එක හරි කියලා නමුත් ඔයාල ඔයාලගේ ෆවුන්ඩේෂන් එක දා ගන්නකල් මේවා අරගෙන හරි තමන්ට කියලා නමක් හදා ගන්න Fiverr එක ඇතුලේ එතකොට කාලයක් යනකොට ඔයාට අනුන්ගේ ඒවා Edit කරන්න ඕන වෙන්නේ නෑ ඉබේම Photoshop,illustrator වගේ මෘදුකාංග වල දැනුමක් ඇවිල්ලා.. නිකන් ඉන්න එපා කාලය අපතේ යවන්න එපා හොයන්න හම්බ වේවි.. ස්වයං අද්‍යාපනය තමා හොදම මග.. මේ තියෙන්නේ මම ඉස්සර ඉදලම එකතු කරපු $ 50000කට වඩා වටිනා එකතුවක් ;)
ඕන කෙනෙක්ට මම උදව් කරන්න ලැස්ති, මේ ටික උනත්මේ මම දෙනවා මාව Facebook අඩවියෙන් මුණ ගැහෙන්න පුළුවන් වැඩි විස්තර අහන්න. ඒ වගේම මෙහෙම හොයා ගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් කියන්න ඩවුන්ලෝඩ් Link හොයලා දෙන්නම්...
දැන් නම් මට මේවා පාවිචි කරන්න හිතෙන්නේ වත් නෑ මොකද මම මේවා ගත්තේ Idea එකක් ගන්න විතරයි, ඔයාලට කියන්නේ මේවා අරන් ඉගෙන ගන්න..කොහොමද කරලා තියෙන්නේ,, Size එක වගේම පාවිචි කරපු ඉෆෙක්ස්ට් හොදට ඉගෙන ගන්න පුළුවනි.. මේවා බලලා මමත් මේ වෙනකොට මගේම කියලා නමක් වගේම දැනුම් සම්බාරයක් ලබා ගෙන ඉවරයි.. හැමෝටම කියන්නේ උත්සහය අත අරින්න එපා.. දවසක උබලට දිනන්න පුළුවන්.fiverr එක්ක දිග ගමනක් යන්න පුළුවන්
ඕන දෙයක් අහන්න දැනුමේ හැටියට කියලා දෙන්නම්.. පොස්ට් එක නිකන් ලොල් වගේනම් බැනගෙන පලයල්ලා :( ... අලුත් අයට වැදගත් වෙයි කියලා දැම්මේ,,මේවා දන්නවා ගොඩක් අය උන්ට නෙමේ මේවා.. :D
ඉදිරියටත් ලිපියක් අරන් එන්නම්..එහෙනම් අපි ගියා..ලසන්ත අයියා ඇතුළු අපේ සෙට් එකටම සුභ අනාගතයක් වේවා... <3

මේ තියෙන්නේ මගේ Facebook නවාතැන :p
facebook.com/tharuk.supushpitha


Tagged:
«13

Comments

Sign In or Register to comment.