Like us our Facebook page for keep yourself updated.

Tired from posting gig everyday!

in Fiverr 8.00 Karma
Club එකේ membersලාගෙන් උදව්වක් ඕනි.
ඉස්සර මම fiverr කරා. Ordersuth ආවා හොදට. Level 2 seller කෙනෙක්. 98% rate එක තිබ්බ. But A/L කාලේ කරපු නිසා ගෙදරින් case දැම්ම. ඒක නිසා නැවැත්තුව.
ඊට පස්සේ අයෙත් මන් ඒ account එකෙන්ම ගිග් එකක් දැම්මට orders එකක්වත් අවේ නැහැ.
ඊට පස්සේ අලුතින් accounts හදල ගිග් දැම්ම but orders නැහැ.
ඊට පස්සේ Lasantha අයිය කිව්වා වගේ මම 99design competitions වලට හදපු unique design දාල හොද description එකක් දාල gig එකක් හැදුව. එත් orders නැහැ.
ඊට පස්සේ fiverr එකේ කියල තියෙන විදියට video එකකුත් හදල දැම්ම. එත් orders නැහැ.
හැමදාම උදේට එකයි හවසට ගිග් එකයි හදල දානවා New Arrival එකේ උඩ තියෙන්න ඕනි හින්ද. එත් orders නැහැ.
Buyer Request try කරා. දැනට 14ක් යවල තියෙනව. යැව්වෙත් "I Can, I Can" කට පාඩම් කරන විදියට නෙවි. එක කරන විදිය, revisions කොච්චරක් දෙනවද, service එක ගැන හොද විස්තරයක් එක්ක buyer request වලට reply කරන්නේ. එත් එක්කෙනෙක්වත් order කරන්නේ නැහැ.
මේකට වෙන ක්‍රමයක් තියෙනවද orders ගන්න?
උපරිම try කරලා අන්තිමට බැරිම තැන තමයි club එකේ membersලගෙන් අහන්නේ. ලොකු උදව්වක්.

Comments

  • sahodaraya buyer req 14 kiyanne podi ganak oya hemadama buyer req 10 danna .oyata palamu mase aniwareyen eka order akak hari ganna puluwan. loku loku ganan danna epa 5$ tama illanna.maseta oyata buyer re 300 k danna puluwanne oya thama dala thiyenne 14 ekiyanne eka dawasakui dewani dawase 4 kui .anith 6 th dahan mcn.
  • 8.00 Karma
    koliya said:

    sahodaraya buyer req 14 kiyanne podi ganak oya hemadama buyer req 10 danna .oyata palamu mase aniwareyen eka order akak hari ganna puluwan. loku loku ganan danna epa 5$ tama illanna.maseta oyata buyer re 300 k danna puluwanne oya thama dala thiyenne 14 ekiyanne eka dawasakui dewani dawase 4 kui .anith 6 th dahan mcn.

    Thanks mchn.
  • 23.00 Karma
    Ow, oyata Fiverr Messages mukut enne natnam, Buyer Requests use karala kohomahari vadak set karaganna. Ea kena palaveni para MSG eka evvama oyage Response Rate ekatath hoday.

    Fiverr eken promotion labenava aduy nam, Fiverr eken pita oya tikak promote karanna oyage services. Fiverr nokarapu kale orders ehema cancel vela tiyenava nam vade amaru vey. Digatama try karanna, sales apu account ekak nisa ayeth evi.
  • 441.00 Karma
    digatama buyer request danna. ikmnata orders ai.
  • මචන් වෙන account එකක් හදපන්.. usa වගේ...
Sign In or Register to comment.