Like us our Facebook page for keep yourself updated.

SEO Traffic ඉක්මණින් ලබාගමු

යාලුවනේ මම අලුත් වෙබ් අඩවියක් හැදුව මිට මාස 2කට විතර කලින් . මාසෙකට විතර පස්සේ තමයි මේක google එකේ index උනේ.
මේ project එක මම stat counter හරහා තමයි analyse කරගෙනයන්නේ.
නමුත් මේ වෙනකම් කිසිම visitor කෙනෙක් ඇවිත් නැහැ මේකට. stats ඔක්කොම 0.
මම මේ site එකේ ලින්ක් එක bit . ly හරහා face book groups , you tube වැනි social media වල promote කළා.
එත් කිසිම visitor කෙනෙක් ඇවිත් නැහැ. bit . ly වලත් එක click එකක් වත් නැහැ.

මගේ අනිත් site හදල එව්වා promote කරන්නත් මම මේ විදිය use කළා. කිසි අව්ලක් නැතුව visitors ල ආවා එව්වට.
මට හිත ගන්න බෑ ඇයි ???? මගේ අලුත් site එකට visitors ල එන්නත්තේ කියල.
අදට ඒ site එක හදල මාස 5 ක් විතර වෙනවා නමුත් තවමත් stats 0 යි , bit . ly ලින්ක් clicks 0.
දන්නා යාළුවො ඉන්නවනම් උදව්කරන්න . බොහොම පින් !!!

Comments

Sign In or Register to comment.