Like us our Facebook page for keep yourself updated.
seoclerks එකේ affiliate ගැන විස්තර ටිකක් දන්න අය කියමු
මචන්ලා මේකේ seoclerks.com use කරන අය ඉන්නවා නේද
දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක්....
මොකක්ද මේ affiliate link කියන්නේ?
අපි seller කෙනෙක්නම් මොකක්ද affiliate වලින් තියන ප්රයෝජනය?
කොහොමද අපි හරියට මේ affiliate වලින් වැඩ ගන්නේ?

මොකක්ද මේ affiliate link කියන්නේ?
අපි seller කෙනෙක්නම් මොකක්ද affiliate වලින් තියන ප්රයෝජනය?
කොහොමද අපි හරියට මේ affiliate වලින් වැඩ ගන්නේ?
Comments
affiliate eke reg wela oyata dene ref link eken wena kenek seoclerk eke service ekak buy karoth oyata eken 10% commition ekak denwa.