Like us our Facebook page for keep yourself updated.

ෆයිවර් විකුනන්න කිසිම දෙයක් නැද්ද ? එහෙනම් Re Sell කරමුද

ෆයිව්ර් එකට අලුතෙන් එන කට්ටියට විකුඅන්න කිසිම දෙයක් නැතුව කල්පනා කරනවනේ

එහෙනම් අපි එහෙන් අරන් මෙහෙට දෙමුද ? එහෙම කිව්වට මොනවද එහෙම දෙන්නේ ? වගකීමක් සහිතව එහෙම කරන්නේ කොහොමද ?

* එහෙන් අරන් මෙහෙට දෙමුද

එහෙම කිව්වට අපි මේ කරන වැඩෙන් අපිට ලාබයක් තියෙන්නත් ඕනේ 1$ වගේ Service එකක් අරගෙන 5$( Basic Gig , Extra වලින් දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් ) ගානකට විකුනන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් සයිට් එකක් තමා seoclerks

*මොනවද එහෙම දෙන්නේ

මේ දවස් වල හැමෝම traffic වලට තම ගොඩක්ම social marketing පැත්තෙන් තරගයක් තියෙන්නේ ඊට අමතරව

Traffic



Twitter Followers



Youtube Likes /Views



Backlinks




තව ගොඩක් Service තියෙනවා 1$ අරගෙන 3$ වගේ Profit එකක් තියාගන්න පුළුවන්

*වගකීමක් සහිතව එහෙම කරන්නේ කොහොමද

seoclerks මම කරන්නේ 2013 ඉදලා Resell වගේම Traffic Sell කරනවා මාත් මේකේ







ඔය ටික දැම්මේ තවත් වැඩේ ෂුවර් වෙන්න


මේ තියෙන Banner එකෙන් ඔයාල Reg උනොත් මගේ Ref කෙනෙක් විදිහට යන්නේ



පලවෙනි පොස්ට් එක අපේ Forum එකේ seoclerks සල්ලි හොයන විදිහ Trics ටිකක් එක්කම ඊලග පොස්ට් එක දැන්නම් දන්නා දේවල් ටික


බොහොම ස්තුති
අමිල










«1

Comments

Sign In or Register to comment.